IMG-LOGO

දැයට කිරුළ පාපැදි තරගය: පළමු අදියරේ ශූරයා නිලංග

අනුරාධපුර ඔයාමඩුවේදී පැවැත්වෙන 6 වන දැයට කිරුළ” ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පාපැදි තරගයේ පළමු අදියර ජයගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ  සුධීර නිලංග සමත්විය. තරගයේ පළමු අදියර ඊයේ (01 වැනිදා) අවිස්සාවේල්ලේදී අවසන් විය. ඊයේ උදෑසන 8.40ට තංගල්ල නගරයේදී ආරම්භක සංඥාව නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා විසිනි. තංගල්ලේ සිට කිලෝමීටර 160ක් පමණ දුරක් ගෙවමින් වීරකැටිය, ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද, ගොඩකවෙල, කහවත්ත, රත්නපුරය, හරහා අවිස්සාවේල්ල දක්වා පැමිණ පළමු  අදියර නිමාවිය. පළමු දිනයේ තරගය සඳහා තරගකරුවන් 118 දෙනෙකු  සහභාගි වූ බව තරග අධ්‍යක්‍ෂ ආර්.එන්.ජී. රණතුංග මහතා පැවසීය. අද (02) තරගය අවිස්සාවේල්ල නගරයෙන්  උදෑසන 8.30 ට ආරම්භ කිරීමට නියමිතය. දෙවන අදියරේ තරගයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර් 116කි. ඉදිරියයෙන් පැමිණි කී‍්‍රඩකයෝ 1. සුධීර නිලංග- (ශ්‍රී ලංකා පොලිසිය), 2. ශිරාන් නධීර - (ගුවන් හමුදාව), 3. සමීර චතුරංග (යුද හමුදාව), 4. කිවිසුරු කරුණාරත්න (යුද හමුදාව), 5. ප‍්‍රසන්න ප‍්‍රදීප් මැඩෝසා (ලංකා ජර්මන් කී‍්‍රඩා සමාජය) නිලංග තරගයේ ඉදිරියේ ධාවනය කරමින්...  (ඡායාරූපය: සෝමසිරි හිඟුරලආරච්චි)



අදහස් (0)

දැයට කිරුළ පාපැදි තරගය: පළමු අදියරේ ශූරයා නිලංග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 212 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1713 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site