හොරණ පොකුණුවිට බෝධිරත්නාරාමයේ වාලම්පුරි දෙකක්, ධාතු කරඩුවක් හා බුදු පිළිම වහන්සේ නමක් වසරකට පෙර කොල්ල කෑ බව කියන තිදෙනෙක් _එම පන්සලේ දායකයකුගේ පුතෙක්, බුලත්සිංහල ව්‍යාපාරිකයකුගේ පුතෙක් හා මුල්‍ය ආයතනයක සේවකයෙක් _ කෝට්ඨාස අපරාධ විමර්ශන එකකය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
ඔවුන් ඒවා විකිණිමට ගත් උත්සහය අසාර්ථක වු බවත් පැහැරගත් භාණ්ඩ වලින් කොටසක් පන්සල් වත්තට දමා තිබිය දී ඒ දිනවල ද ඉතිරිය අද (13) ද සොයා ගත් බවත් පොලිසිය පවසයි.
ඝංඝාවාසයේ දොර කඩා හිමි දෙනමකට පහර දී සර්වඥ ධාතුන් දෙනමක් ඇතුළු භාණ්ඩ පැහැර ගෙන ගිය වෑන් රිය ද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දායකයාගේ පුතා පන්සල කඩන්න දායක වේ
පීරිස් Friday, 13 November 2015 12:07 PM
මෙහෙම පවුකාර දේවල් කරලා මේ අය මරණින් මත්තේ මොන ලොවක යන්නද? (නි)
යොහාන් Friday, 13 November 2015 12:22 PM
අනේ හැබෑට මෙහෙමත් පවුකාර මිනිස්සු? (නි)
ගුණසිරි Friday, 13 November 2015 01:35 PM
සඟ සතුකොට පුදනලද දේ, සොරා කැමෙහි, වැරදි පරිහරණයෙහි ආනිසංස දන්නවා නම් නුඹ පුතේ, ඇසක් හැර නොබලනු ඇති එදෙස. ගිනිගුලි ගිලීම ඊට වඩා මිහිරියි (නි)
පෙරේරා Saturday, 14 November 2015 04:31 AM
මරණින් පස්සේ වෙන දේවල් ඉස්සරහට ලැබෙන්න තියල මේ ජීවිතේදිම මුන්ව කකුල් කෙටියෙන් එල්ලලා හම ගහන්න ඕනේ ජනතාවට බලාගන්න. (බ)
දීපාල් නිරෝෂ් Friday, 13 November 2015 02:15 PM
කොයි පන්සලත් කඩන්නෙ අන්තිමට දායකයෙකුගෙම පුතෙක් නමයි. (අ)
සාලිය සේනාරත්න Friday, 13 November 2015 03:02 PM
මෙහෙමත් පව්කාරයෝ. (අ)
ලන්කාසිරි Friday, 13 November 2015 03:28 PM
පන්සලට අයත් දේ හෝ පුජ කල දේ සොරාකෑමෙන් මරණින් මතු අටමහ නරකයෙහි ඉපිද කල්ප ගණන් දුක් විදීමට සිදුවීම අනිවාර්යවේ. නිරයේ එක දිනක් මිනිස් ලොව අවුරුදු 90 ලක්ෂයක් බවත් හොදින් මතක තබාගතයුතුවේ. (අ)