IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දඹුලු විරෝධතාවයට කඳුළු ගෑස්

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින්  කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතා පැවැත්වූ පිරිස ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

DSC08861 DSC08889 DSC08898 DSC08903 DSC08904



අදහස් (0)

දඹුලු විරෝධතාවයට කඳුළු ගෑස්

තිලක් Wednesday, 31 August 2016 04:16 PM

හොඳ වැඩේ , කඳුළු ගස් වලින් නෙමේ අසුචි වලින් නාවන්න ඕනේ,නඩුත් දන්නා ඕනේ (බ)

:       0       0

චන්න බුවනක Wednesday, 31 August 2016 05:30 PM

රටට\n බත දෙන ගොවියා දුප්පතා. මුන්ට ක්‍රිකට් උණ. හාල් කිලෝ එක දෙන්න ඕනි රුපියල් පන්සීයට. එතකොට තේරෙයි ක්‍රිකට්ද ඕනෙ බත්ද ඕනෙ කියල.\(රේ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 September 2016 02:16 AM

ඕක තමයි යහපාලනය මේ රටට ගැළපෙන්නේ නැහැ කියන්නේ. හැම එකකටම මහපාර වහගෙන උද්ඝෝෂණ. පසුගිය රජය කාලේ ඕවා කළා නම් මීටවඩා වැඩ බලන්න තිබුනා. (නි)

:       0       0

දේවි Wednesday, 31 August 2016 12:02 PM

මාර්ග තිබෙන්නේ ජනතාවට ගමන්කරන්නයි.එයට බාධා කරන්නන්ට තදබල දඩුවම් දිය යුතුය.(බ)

:       0       0

විජේසුන්දර Thursday, 01 September 2016 03:32 AM

මේවා නිසි කළමනාකාරිත්වයක් නැති එකේ විපාක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site