ගොවීන්ගේ ලොකු ලූනු මිලට ගැනීමේ මුවාවෙන් දඹුල්ල ලූනුමිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ දී ලක් සතොස මුදලාලිගෙන් ලූනු කිරතියි දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා කියයි. ගොවීන්ගෙන් රුපියල් හතළිස් පහට පනහට ගන්නා කිලෝව රුපියල් හැට පහට සතොසට විකිණීමේ දී ලක් සතොසට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ද කිලෝවක් රුපියල් පහක් යතියි පුරපති කියයි. ලක් සතොස සභාපති සුනිල් ප්‍රනාන්දු මහතා පැවැසුයේ ගොවීන්ගෙන් පමණක් ලූනු මිලට ගැනීම අරමුණ බවයි. මේ සිද්ධිය ගැන සොයා වැරැදිකරුවනට දඬුවම් දෙන බව ද ඔහු කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දඹුලු මුදලාලි සතොසේ
වරුණ Saturday, 25 August 2012 08:29 AM
කොහෙන්වත් දුප්පතුන්ට සහනයක් නෑ. දුප්පතා මේවා කවදාවත් තේරුම්ගන්නෙත් නෑනේ...?
සිල්වා Saturday, 25 August 2012 04:22 PM
මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ
ප්‍රවීන් මැනිලා Saturday, 25 August 2012 08:52 AM
ඇයි මේ ගොවින්ට පණ නැද්ද මේවට විරුද්ධව නැගී සිටින්නට..!!(නු)
නිශාඩ් Saturday, 25 August 2012 09:15 AM
මේකනම් මහ දවල් කරන මංකොල්ලකෑමක් නෙවෙයි..(ස)
රාජු Saturday, 25 August 2012 09:27 AM
හරියට හරි නිලංග. පුරපති තුමා ඔබට දැන් තියෙන්නේ සිංහයෙක් වගේ ඉස්සරහට ඇවිල්ල ඔය පුද්ගලයාගේ නම හෙළි කරන්න.. නැත්නම් අපිටත් හිතෙන්නේ නිලංගට හිතෙන දේ තමයි.(ස)
ලක්ෂ්මන් Friday, 24 August 2012 06:15 PM
පොදු ස්ථානවල එලිපිටම කරනවා නම් හොර රහසේ කොහොම ඇද්ද (අ)
අමිල කටුනායක Friday, 24 August 2012 06:16 PM
මේවා හැම තැනම වෙන දේවල් (අ)
guna Friday, 24 August 2012 08:48 PM
පුරපති තුමනි, කට විතරක් මදි ක්‍රියාත්මක වන්න. (ස)
කල්ත Tuesday, 28 August 2012 01:02 PM
අයියෝ සල්ලි කියුවලු
සමන් Saturday, 25 August 2012 12:32 PM
මාස ගණනක් ණයවෙලා, ලක්ෂ ගණනක් වියදම් කරලා කරන ගොවිතැනින් කීදෙනෙක් හම්බු කරගන්නවද? (නි)
අමිල Saturday, 25 August 2012 12:54 AM
මෙහෙමත් හොරු ඉන්න රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)
නිලංග Saturday, 25 August 2012 07:09 AM
මම දන්නා පරිදි ගොවීන්ට හැදුනුම්පත් දීලා තියෙනවා. ඇයි ඒ හැඳුනුම්පත් වලින් නියම ගොවින් හඳුනා ගන්න බැරි? අනිත් කරුණ, මේ පුද්ගලයාගේ නම ගම හෙළිකරන්න බැරිද? එතකොට කියවන අපිට හොඳටම විශ්වාසයි වෙන කවුරුත් ඕකට ගෑවිලා නැහැ කියලා. නැත්නම් පෘතග්ජන අපිට හිතෙන්න පුළුවන් පුරපතිතුමාටත් හංගන්න මොනවා හරි තියෙනවා කියලා. (නි)