නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා මාතලේ මන්ත‍්‍රී ලක්‍ෂ්මන් පෙරේරා සමග දඹුලූ පන්සලට ගොස් මහනාහිමිවරුන් බැහැදැක පැවැසූයේ මුස්ලිම් පල්ලියට බෞද්ධයන්ගෙන් කිසිම හානියක් වී නැති බවයි. හානියක් වී යැයි ගෙන යන ප‍්‍රචාරය ගැන ඔවුහු නොසතුට පළ කළහ. තමන් එම පල්ලියට ගිය බවද ඔවුහු කීහ.
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
”දඹුලූ පල්ලියට හානියක් නෑ”
කටාර් Wednesday, 25 April 2012 03:13 AM
ශ්‍රී ලංකාවේ ඇයි මේ වගේ දේවල් වෙන්නේ. අපි ආඩම්බරයෙන් කියනවා ශ්‍රී ලාංකීය සහෝදරයෝ අපි සමග බොහොම හොදින් ඉන්නවා කියලා. නමුත් ඇයි මේ විදියට කරන්නේ?
mzmzackey Wednesday, 25 April 2012 03:28 AM
ලංකාව අපි කාටත් අයිතියි. ලංකාව යුධ බිමක් කරන්න හොද නැහැ
කොන්ඩෙ බැදපු චීනා Thursday, 26 April 2012 09:42 AM
ජාතිවාදී ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න එපා
කේ.මෙන්ඩිස් Wednesday, 25 April 2012 12:01 PM
රජය විසින් අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ ඕනිම පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම් කළ හැකියි.
නිලුපුල් Wednesday, 25 April 2012 02:04 PM
මේක අන්‍යාගමික ආක්‍රමණයක්ද?
අලිබබා Monday, 23 April 2012 08:04 PM
අපි මෙවැනි පූශ්ණ ඉදිරියේ කෙසේ කටයුතුකල යුතුදකියා පුථමයෙන් සිතාබැලිය යුතුය. මෙවැනි පුශ්ණ නිරාකරනය කරගතයුත්තේ කෙසේදකියා බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේද නබිමු හමිද් සල්ලල්ලාහු අලෛහිවසල්ලමිතුමාද ඉතා ලස්සනට මෛත්‍රියෙන් සාමයෙන් කරුනාවෙන් පෙන්වාදී ඇත. එම වක්තෘතුමන්ලාව අනුකරණය කරමින් මෙවැනි පුශ්ණ ඉදිරියේ අප කටයුතු කරන්නේනමි ප්‍රශ්ණයක් තව ප්‍රශ්ණයක් බවට පතුවිමට නොදී නිරාකරනය කරගැනීමට අපට හැකිවනු ඇත.
පුෂ්පෙ Monday, 23 April 2012 08:51 PM
අනවසර ඉදිකිරීම සියල්ල කඩා ඉවත් කළ යුතුයි. කවුද මේ අනවසර ඉදිකිරීම කර ඇත්තේ සොයා බලා වහාම එම පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ ඕනිම පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම් කළ හැකි බවත් එසේ ඉදිකළ පසු රජය විසින් එය කඩා ඉවත් කිරීමට පෙර එම අනවසර ඉදිකිරීම කළ පුද්ගලයාට එය වෙනුවට වෙන තැනකින් එය ඉදිකළ යුතු වෙයි... මෙයද නීතිය?
යෝනුසලාවි Monday, 23 April 2012 10:02 PM
මෙම පල්ලිය අනවසර ඉදිකිරීමක් කියල කව්ද කියන්නේ? මෙම පල්ලිය පරණ පල්ලියක්. එම පල්ලිය තිබෙන ස්ථානයේම තිබිය යුතුයි.