IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘දඹුලු පූජා භූමි සංවර්ධනය රජයේ වැඩක්‘

දඹුල්ලේ පූජු භූමි සංවර්ධන යෝජනාව පංසලේ වැඩක් නොව රජයේ යෝජනාවක් බව ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හිමියේ උයන්වත්ත රජ මහතා විහාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද පැවසූහ.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙද්දී ප්‍රදේශයේ දේශපාලනඥයකු ඊට අවහිර කරතියි මහනාමිහියෝ චෝදනා කළහ.

1982දී ඇරැඹි පූජා භූමි වැඩ පිළිවෙල අතරමග නතර වූ බවත්, එය වසරකින් නිම කරන ලෙස ජනපති නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට නියෝග කර ඇති බවත් කී ඒ හිමියෝ ඇතැම් පිරිස් එම වැඩ පිළිවෙළට එරෙහිව බත් පැකට්ටුවට හා අරක්කු බෝතලයට යටවී උද්ඝෝෂණ කරතියි ද පැවසූහ.

 

 



අදහස් (0)

‘දඹුලු පූජා භූමි සංවර්ධනය රජයේ වැඩක්‘

උපේක්ෂා Monday, 27 May 2013 02:39 PM

හාමුදුරුවනේ සත්ව ඝාතනයට දඹුල්ලේ ඉඩ නොතබමු.(නදී)

:       0       0

ඉසංක Monday, 27 May 2013 02:53 PM

මේ අපේ සිංහල රටේ බෞද්ධ උරුමය රැකගනිමු අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

දිනේෂ් Monday, 27 May 2013 03:30 PM

පසුබට වෙන්න එපා අපේ හාමුදුරුවනේ. හැමදාමත් සිංහලයා ඔබ සමගයි (නි)

:       0       0

මාලිංග Monday, 27 May 2013 03:51 PM

අපේ දේ අපි රැක ගනිමු

:       0       0

නන්ද Monday, 27 May 2013 04:02 PM

අපේ උරුමය සුරකිමු

:       0       0

උපාලි Monday, 27 May 2013 04:05 PM

ටී.බී. තෙන්නකෝන් ඇමතිතුමා නම් දඹුල්ල ජනතාවට හැබෑ ආදරෙන් වැඩ කලා. ජනතාව අතරේම ජීවත් වුනු නායකයෙක්. දැන් එතුමා නැහැ නොවැ.(නදී)

:       0       0

ගාමිණී සිරි Monday, 27 May 2013 04:06 PM

දඹුලු රජමහ විහාරයේ වැඩකටයුතු ඉතාමත් අගෙයි. රන්ගිරි දඹුලු ගුවන් විදුලය, රූපවාහිනී විකාශනය තියෙනවා වගේම ලොකු අඩු පාඩුවකුත් පෙනෙනවා. බෞද්ධ චිත්‍රපට, ජාතක කතා ඇසුරෙන් වේදිකා නාට්‍ය පෙන්වීමට රඟ හලක් නොමැති කම.(නදී)

:       0       0

ප්‍රීම් Monday, 27 May 2013 04:08 PM

බුද්ධ දර්ශනය විකෘති කර තමන්ගේ උදර පෝෂණය කරන මෙවැනි හාමුදුරු වරුන්ට බුදුදහමින් නිසි පිළිතුරු ලැබේවි.(නදී)

:       0       0

සනත් Monday, 27 May 2013 05:01 PM

රන්ගිරි දඹුලු රජ මහා විහාරයට යන පාර හදන්නේ නැති අය තමයි මේකට විරුද්ධ වෙන්නේ. ඒක අහන්නත් දෙයක්ද? ඡන්ද කාලෙට විතරයි මෙයාලට පන්සල්, හාමුදුරුවරු මතක් වෙන්නේ.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 28 May 2013 11:03 AM

මේ සංවර්ධනය ඉක්මන් කරන්න. හාමුදුරුවෝ සමග අපි හැමෝම ඉන්නවා. දඹුලු විහාර සංවර්ධනය කාලෝචිත මෙන්ම ඉතාම වැදගත් දෙයක්. (නි)

:       0       0

සදුනි Monday, 27 May 2013 02:08 PM

කෙලින්ම දේශපාලකයාගේ නම් කියන්න අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

සෑම් Monday, 27 May 2013 08:48 PM

චතුල වෙරෝනා, යන පුද්ගලයා කුමන ආගමක්ද කියලා හැමෝම දන්නවා. බැටලු හම් පොරවාගත් වෘකයෙක්. එමනිසා ඔහුගේ මෝඩකතා ගැන බෞද්ධයන් කළබල වියයුතු නැත.(නදී)

:       0       0

ගයාන් Tuesday, 28 May 2013 07:21 AM

කතාව ඇත්ත

:       0       0

චතුල වෙරෝනා Monday, 27 May 2013 02:17 PM

මේ පංසලට දානය ලැබෙන්නෙ කන්ඩලම හෝටලයෙන් කියල කතාවක් ගියානේද ? දන්නේ නැති නිසයි ඇහුවේ.(නදී)

:       0       0

සෑම් Monday, 27 May 2013 08:52 PM

චතුල වෙරෝනා, ගොන් කතා කියන්න එපා. බුද්ධාගමට අනුව දානය දුගී පැලකින් ලැබුනත්, ගල්කිස්ස මහා හෝටලයෙන් ලැබුණත් දානය දානයමයි. කරුණාකරලා අනුන්ගේ ආගම් වලට ඉරිසියා නොකර තමන්ගේ ආගම පිළිපදින්න.(නදී)

:       0       0

ගාමිණී සිරි Monday, 27 May 2013 09:08 PM

විදේශ සංචාරකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නේ සතියක පමණ සුළු කාලයකට. කාලයත් වෙලාවත් ඉතුරු කරගැනීමක් වශයෙන් කඳු උඩ ඇති ඓතිහාසික ස්ථාන නැරඹීමේදී " කේබල් කාර්ස් " හෝ මලුව ළඟටම වාහන යාහැකි ක්‍රම වේදයක් සැක සීම සංචාරක කර්මාන්තයට රුකුලක් .වයසක දේශීය,විදේශිකයන්ට සේවාවක් වන අතර ගණනක් අයකලාට ඔවුන් ගණන් ගන්නේ නැත. පඩිපෙල් නගින්න බැරි අපේ උද වියටද උදව්වක්. රන්ගිරි දඹුලු විහාරයට වෙසක් සමයේ දරුවන් සමග බොහෝ දෙනෙක් පාවිච්චි කලේ උඩට පයින් යාහැකි මාර්ගයි. මේ ගැන නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site