දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජී සෝමතිලක මහතා විසින් අද (06) ඉදිරිපත් කළ අය වැය වාර්ථාව වැඩි ඡන්ද හතකින් සම්මත විය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් අය වැයට පක්ෂව ඡන්ද දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හතර දෙනකු විරුද්ධව ඡන්දය දුන්හ.
මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 15 දෙනෙකි.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුලු අය වැය සම්මතයි
උපාලි Saturday, 07 December 2013 02:39 AM
පහුගිය ටිකේ හීන්දාඩිය දම දමා ඉන්න ඇත්තේ රැල්ලට අහුවෙයිදෝ කියලා. කට්ටිය සන්තෝස කරන්න ඇති නේද? දැන් ඉතින් පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන්.(නදී)
සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 07:32 PM
වෙනසක් නොවීමයි දැන් වෙනස. සභාපතිතුමා දක්ෂයෙක් වගේ. (නි)
සනත් Friday, 06 December 2013 08:05 PM
මොන බොරුද ? මෙයත් හොරෙක් නේද? (නදී)
සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 08:54 PM
ඒකට තමයි සනත් .......(නදී)