IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දඹුල්ලේ වැවක් කැඩෙන්න ළඟයි

දඹුල්ලේ පහළ වැව වැව් බැම්ම හා පාලම කැඞී යෑමේ තර්ජනයක් ඇතත් වහා පිළියම් යෙදීමට මුදල් සතයක්වත් නැතැයි මාතලේ ආපදා කළමනාකරන සම්බන්ධීකරණ නිලධාරී ඉන්දික රණවීර මහතා කීය. පෙරදින මහා වැස්සෙන් වැවට හානි සිදුවිය. දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් ලක්‍ෂ්මී හේවාපතිරණ මහත්මියද එහි ගොස් සිදුවී ඇති හානිය පිරික්සුවාය. මේ වැව කැඞී ගියහොත් දඹුල්ල රෝහල, නගර හා ආර්ථික මධ්‍යස්ථානයටද හානි විය හැකියැයි නගර වැසියෝ කියති.



අදහස් (0)

දඹුල්ලේ වැවක් කැඩෙන්න ළඟයි

කසුන් අමරනායක Tuesday, 17 April 2012 02:39 PM

ශ්‍රී ලංකාව ආශ්චර්යයකි.

:       0       0

අලිබබා Tuesday, 17 April 2012 03:37 PM

ඔවට ඉතින් සල්ලිනැතෙයි කියල හරියන්නෑ. කැඩුනට පස්සේ ලොකු විනාශයක්නේ වෙන්නේ. කොහොමත් හදන්ට එපායැ. ඔය මැති ඇමතිගොල්ල ලගතියෙන බිලියන ගණන් මුදල් මේවට ඉල්ලා ගන්න.

:       0       0

තිළිණ Tuesday, 17 April 2012 03:58 PM

ලෑජ්ජයි ....."සතයක්වත් නෑ"....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site