IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.



අදහස් (0)

දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ

ලංකා Saturday, 19 April 2014 06:32 PM

ප්‍රමිතියකට නැතුව හදන හැම දේම මෙහෙම වෙනවා.(නදී)

:       0       0

අනුර සෙනේවිරත්න Saturday, 19 April 2014 08:37 PM

කව්රු ඉවක්බවක් නැතිව කරුණු කරනා ලීවත් ධම්ම ගේ ලියපු කාරණාය මෙතන ස්ථිර වශයෙන්ම වෙලා තියන බව ඉදිරියේදී හරියට නිතිය ක්‍රියාත්මක වුවොත් දැනගන්න පුළුවන් වේවි. (දී)

:       0       0

සත්‍යයා Saturday, 19 April 2014 11:58 PM

ධම්ම! ඔබ හරි. කොළඹ පිටකොටුවේ කඩ පේලියට උන දේ දන්නවනේ.හදිසියේ රක්ෂිත කැළෑ සහ පරණ කඩ ගිනිගන්නේ කාගේ අවශ්‍යතාවයකටද කියා දැන් දැන් ජනතාව කතා කරනවා.(මුදී)

:       0       0

මානවී Saturday, 19 April 2014 11:08 AM

ප්‍රමිතියකට නැතුව හදන හැම දේම මෙහෙම වෙනවා.මේ ඡායාරූප දිහා බැලුවම ඒක කියන්න පුළුවන්.(නදී)

:       0       0

සරත් Saturday, 19 April 2014 01:09 PM

නදී ඔයා හරි (මුදී)

:       0       0

ධම්ම Saturday, 19 April 2014 02:58 PM

ප්‍රමිතිය කෙසේ වෙතත් කඩා ඉවත් කරන්න අවශ්‍ය වෙන කොටත් ලොක්කෝ මේ වගේ දේවල් වෙන්න හරිනවා අප දැක තිබෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site