
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ වෙළඳ සැලක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳ සල සම්පූර්ණයෙන්ම වනාස වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට බෑග් කාඩ්බෝඩ් පෙට්ටි සහ කෘෂි උපකරණ ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසලක් මෙසේ ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය කියයි.
16 දින රාත්‍රියේ හදිසියේ ඇතිවූ මෙම ගින්නට හේතුව විදුලි කාණ්ඩුවක් විය හැකි බවට පොලිසිය සැක කරනු ලබයි.
දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව පැය ගණනාවක් ගින්න මැඩ පැවැත්වීම සඳහා උත්සාහයක නිරතවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලේ කඩයක් ගින්නකට බිලි