IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දඹුල්ලේ අනතුරකින් දෙකක් මරුට

දඹුල්ල - කැකිරාව මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේදී අද (2) අලුයම මොටර් රථයක් පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ දෙදෙනෙකි.

99  100



අදහස් (0)

දඹුල්ලේ අනතුරකින් දෙකක් මරුට

තුෂාර Saturday, 02 January 2016 09:00 AM

අසිත පුතෙ. ඔබට නිවන්සුව ලෑබෙවා. (කෞ)

:       0       0

ප්‍රියන්ත Saturday, 02 January 2016 10:53 AM

ගලේ වැදිච්ච එක හොඳයි. අහිංසක මිනිස්සු මේ පාරවල් වල යනවා. එ් මිනිස්සුන්ට කරදරයක් නොවී ගලේ වැදුනා. (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 02 January 2016 02:21 PM

පාරවල් කාපට් කළාට පස්සේ හරියට අනතුරු වැඩිවෙලා. උඩින්නේ යන්නේ. (නි)

:       0       0

සුරංග Saturday, 02 January 2016 02:30 PM

ලංකාවේ කබල් වාහන ඉවත් කළොත් මොකද? හැපුන කාර් එක අවුරුදු 25 විතර පරණ එකක් නේද? (නි)

:       0       0

සංජු Saturday, 02 January 2016 06:25 PM

මේක මේ පරණ කාර් එකක්නෙ. (නි)

:       0       0

වසන්ත Saturday, 02 January 2016 06:35 PM

පළමු ඡායාරූපය බලන්නත් බයයි වගේ (නි)

:       0       0

උදිත් Saturday, 02 January 2016 07:27 PM

වාහනය පරණ වීම නොවෙයි හේතුව. නොසැළකිලිමත්කම (නි)

:       0       0

ගමගේ Saturday, 02 January 2016 05:56 AM

ලංකාවේ උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 40 ක් කලයුතුයි. ඊට වඩා වේගෙන් යන වාහන ඇදුනා ගැනීම සදහා දීටෙක්ටර් සවිකළ යුතුයි‍. ‍(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site