දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ කාලයක සිට ක්‍රියාත්මක නාඩි නමින් හඳුන්වන අතරමැදි වෙළද කණ්ඩායම 23 දින දඹුල්ල පොලිසියට කැදවා තිබිණි. නාඩි වෙළදාම දඹුල්ලේ නවතා දැමීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමය තීරණය කළ නමුත් හොර රහසේ එය ක්‍රියාත්මක වන බවට ලැබුණු පැමිණිලි අනුව පිරිස කැඳවු පොලිසිය පැවසුවේ වෙළද සංගමය සමඟ සාකච්ජා කොට තීරණයකට එන තුරු වෙළදාමේ නිරත නොවන ලෙසයි .
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලේ අතරමැදියෝ අතරමං
සුකිරි Wednesday, 23 December 2015 10:32 AM
මෙයාලට කියන්නේ කාක්කෝ. නිකන් ඉඳල කට විතරක් හොල්ලල අහිංසක ගොවියාගේ බදු වලින් නිකන් ගසාකාල ජිවත් වෙන්ට පුරුදු වෙච්ච සත්ව කොට්ටාශයක්. රටේ එළවලු ගාන වැඩි වෙන්න මේ මිනිස්සුන්ගේ කේවල් කිරීම බලපානවා. (ස)