IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් අල්ලයි

දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ හාල් මෝලක් තුළ සඟවා තිබූ කසල තේ කිලෝ 7000කට අධික ප්‍රමණායක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

කසල තේ තොගයක් සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම කසල තොගය අත්අඩංගුවට ගෙන ඇත.

වටදෙණිය වෙලම්බොඩ පදිංචි සැකකරු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

දඹුල්ලෙන් කසල තේ කිලෝ 7000ක් අල්ලයි

Samitha S. Aluthgamage Thursday, 11 May 2023 08:09 AM

මේ කසළ තේ ගෙනාවේ කුමන තේ කර්මාන්ත ශාලා වලින් දැයි සොයාගෙන ඔවුන් හටද නීති මගින් දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.එමෙන්ම,කසළ තේ සොයා දී ඒ සඳහා සම්බන්ධීකරණය කොට අයුතු ලෙස මුදල් උපයන බ්‍රෝකර්වරුන් ද අත් අඩංගුවට ගත යුතුය.එසේ නොමැතිව මේ කසල තේ වසංගතය මැඩලිය හැකි නොවේ.අතීතයේදී,තේ කර්මාන්ත ශාලා සම්බන්ධව කටයුතු කල තේ පරීක්ෂක වරුන් ඉදිරියේදී අදාළ තේ කර්මාන්ත ශාලා භූමියේදී ගිනි තබා විනාශ කිරීම සිදුවූ අතර පසුව කසළ තේ පොහොරක් ලෙස ගස්මුල් පාමුල දැමීමට කටයුතු කිරීම සිදුවිය.පසුව ගස්මුල් වලට දැමීම පසෙක තබා ඒවා අධික මිල ගණන් වලට විකිණීමට අවස්ථාව උදාවිය.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site