ශ්රී ලංකා වන්දනාකරුවනට කිසිම බියක් සැකයක් නැතිව දඹදිව වන්දනාවේ යාමට හැකි බවත් චෙන්නායි නුවරදී මෑතදී වූ සුළු සිද්ධිය වැනි දේ යළි ඇති නොවීමට වගබලා ගන්නා බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් අශෝක් කුමාර් කාන්ත මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සමග පැවැසීය.චෙන්නායි විශේෂ දුම්රියෙන් මේ වන්දනා ගමනට එක් වන්නැයි මහා කොමසාරිස් මහානාහිමිවරුන්ට ද ඇරියුම් කෙළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දඹදිව වන්දනාවට ඉන්දියා රැකවරණ
අයි කේ එස් චන්ද්‍රසිරි Monday, 12 September 2011 05:56 AM
ශ්‍රිලංකා වන්දනා කරුවන්ගෙන් ආදායමක් ලබා ගන්න ක්‍රමයක් චෙන්නායි වලට තිබුණා . නමුත් පසුගිය සිද්ධි නිසා ඒවා අඩාල උනා විතරක් නොවෙයි ඉන්දියා රජයටත් කැළලක් උනා .මොන ක්‍රමයකින් හරි ප්‍රශ්නය විසදුවොත් හොදයි
හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 12 September 2011 08:14 AM
සෑම තැනකම සෑම කෙකනකුටම යනන් එන්න හැකි වාතාවරණයක් බිහිවෙනවානම් ලෝකය තනියායක් කියන උදාර සුන්දරත්වය අපට විඳීමට හැකිවේවි
ජනක Monday, 12 September 2011 09:59 AM
මේක ප්‍රශංසාවට ලක් කළ යුතු දෙයක්