IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම් වැටියට පෙම් කළොත් මාරයත් පෙම් කරයි

දුම්වැටි විරෝධි දිනයක් අද දඹුල්ලේදී පැවැත්විණි. දුම්බීමෙන් සිදුවන හානි දැක්වෙන පුවරු රැගෙන පාසල් සිසුහු  මහ පාරේ ගියහ.

 



අදහස් (0)

දුම් වැටියට පෙම් කළොත් මාරයත් පෙම් කරයි

පුංචිබණ්ඩා Saturday, 31 May 2014 08:18 AM

මෙහෙම පාසල් සිසු සිසුවියන් තේරුමක් නැතිව වෙහෙස කරවන්නේ ඇයි ? ඊට වඩා හොඳම සහ සාර්ථක දෙය නම් සෑම පාසලකම සිසු සිසුවියන්ට පෝස්ටරය බැගින් දී තමන්ගේ ගෙදර වත්තේ හෝ කොතැනක හෝ දුම් පානය කරන තම පියා සහ වැඩිමහලු සහෝදරයන්ට පෙනෙන ආකාරයට එල්ලා තැබීමයි. එමගින් එක් කෙනෙකු හෝ දුම් පානයෙන් වලකිනවා. සත්තයි. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 31 May 2014 03:15 PM

දුම්වැටි නිෂ්පාදනය සහ එම සමාගම් තහනම් කරන්න කියල විරෝධය දක්වන්න, (අ)

:       0       0

සමීර Saturday, 31 May 2014 09:53 AM

එටකොට කුඩු විරෝධී දිනයක් නැද්ද ? අනේ මන්දා. (ස)

:       0       0

මලී Saturday, 31 May 2014 09:57 AM

ශ්‍රීලාල් ඔබ හරි. මේ කිසිම ආණ්ඩුවක් ජනතාව ගැන හිතන්නෙ නෑ. ගංජා වගේ මේවත් තහනම් නරන්න බැරි ඇයි? (ස)

:       0       0

මාගරී Saturday, 31 May 2014 05:44 PM

දුම්වැටි මත්වතුර තහනම් කරන්න බැරිද? (නි)

:       0       0

ගාමිණි Sunday, 01 June 2014 11:26 AM

කැනොන් - ඔයා අහන දේට උත්තරේ ඒක දැකපු තරුණියෝ දෙන්නෙක් අල්ලාගෙන ඉන්න පෝස්ටරෙන් පෙනෙනවා කියලා මට හිතෙනවා. (ස)

:       0       0

ගිහාන් Friday, 30 May 2014 09:46 PM

පහළම පෝස්ටරය ගැහැණු ළමයි දෙන්නෙක් අල්ලාගෙන ගියත් එහි එයින් ද්වනිත වන අරුත නිසිලෙස මතුවී නො පෙනේ. දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකලා කරන්නේ රස්සාවක්. දුම්වැටි නිපදවීම ඔවුන්ගේ රාජකාරියයි. මහජනයා දුම් පානය නොකර සිටිනවානම් ඔවුන්ට අලෙවියක් නැහැ. එහෙම උනොත් ඒ කර්මාන්ත ශාලා වහන්න වෙනවා. බොහෝ දෙනෙකුට රැකියාත් අහිමි වෙනවා. (ස)

:       0       0

මංජුල බණ්ඩාර Saturday, 31 May 2014 12:03 PM

තහනම් කරලා කොහොමද මහත්වරුනේ....ඔය ඔක්කොම අපිම පත් කරපු අයියලගේ ව්‍යාපාර නිසා. (ස)

:       0       0

ජීවන් මධුසංක Friday, 30 May 2014 11:18 PM

මෙි දේවල් හොද වැඩ.සිගරටි බොන්න පටන් ගන්න ඉස්සල්ල මෙි වගේ දැනුවත් කරන එක හොදයි.අපිට මෙි වගේ නොවුන නිසා පුරැද්දට වගේ බොන්න හිතෙනව.(ස)

:       0       0

කැනොන් Saturday, 31 May 2014 12:43 PM

දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදුරු කාමර ඇතුලේ ඉන්නේ නිරුවතින්ද..? (අ)

:       0       0

ගෝමස් Saturday, 31 May 2014 01:03 PM

මේ කොම්පැනි කරන අය විලි ලැජ්ජාවක් නැති මිනිස්සු කියල මට හිතුනා.(ස)

:       0       0

ශ්‍රීලාල් Saturday, 31 May 2014 03:05 AM

මේක මහා විහිළුවක්. නරක දේවල් තහනම් කරන එක වගකිවයුත්තන්ගේ වගකීමක්.මෙතරම් භයානක සමාජයට අහිතකර දේවල් නිෂ්පාදනය නතරකරන්න ලෝකේ කිසිම කෙනෙකුට ශක්තියක් නැහැ. බදු අය කරගන්න හැමෝම බලාගෙන ඉන්නවා. මේ තරම් කරදර විඳින්න අවශ්‍ය නැහැනේ සිගරට් නිෂ්පාදනය නතර කලානම්. නිෂ්පාදනය කරන අයට මරණ දඬුවම දෙන්න. ඔය කරදර ඔක්කොම ඉවරයිනේ. උගුරට හොරා බෙහෙත් කන එක නතර කරන්න. මත්පැන් නිෂ්පාදනය මරණීය දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීති ගත කරන්න. උද්ගෝෂණ පෙළපාලි යාමෙන් කිසිම වැඩක් නැහැ. ලෙඩේට නියම බෙහෙත දෙන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site