IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම් ගාස්තුවට අම්බලන්ගොඩ කළු කොඩි

අයවැයෙන් පැනවූ රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට ද, වැට් බදු වැඩි කිරීමට ද, බලපත් ගාස්තුව වැඩි කිරීමට ද එරෙහිව අම්බලන්ගොඩ නගරයේ පාසල් වෑන් හා බස් රියදුරෝ අද සිය රථවල කළුකොඩි එල්ලාගෙන නගරයේ සැරි සරමින් විරෝධය දක්වති.

සිසුන් පාසල්වලට ගෙනයෑමෙන් පසුව උද්ඝෝෂණය ඇරැඹිණි.

පාසල් අවසන්වන තුරු මේ උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය. මේ උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි.

පාසල් රියදුරන්ගේ ප්‍රකාශකයෙක් කීවේ දකුණු පළාතේ වෙනත් ප්‍රධාන නගරනවලට කළු කොඩි උද්ඝෝෂණය ව්‍යාප්ත කරන බවයි.

2015-dec-01-ambalangoda-01 2015-dec-01-ambalangoda-02



අදහස් (0)

දුම් ගාස්තුවට අම්බලන්ගොඩ කළු කොඩි

කපිල Tuesday, 01 December 2015 06:26 AM

උද්ඝෝෂණයට රුපියල් 5000 ක විතර ඩීසල් පිච්චිලා ඇති. (නි)

:       0       0

සහන් Tuesday, 01 December 2015 06:54 AM

මුලින්ම ඔය දුම් පරීක්ෂාව ගෙනෙනකොට, අද උද්ඝෝෂණ කරන අය කොහේද හිටියේ? (නි)

:       0       0

නුවන් Tuesday, 01 December 2015 07:33 AM

මහින්ද මහත්තයා හිටියා නම් මේ වෙනකොට කන බොන දේවල් වලින් බදු අයකරන එක සම්පුර්ණයෙන් නවත්තලා. (නි)

:       0       0

දම්මික Tuesday, 01 December 2015 05:25 AM

කන බොන දේවල්වල මිල ප්‍රමාණවත් ලෙස පහත නොදැම්මට විරුද්ධව හැමෝම අතේ කළු පටියක් බැඳ ගෙන ගියානම් තමා හරි. (ම)

:       0       0

චන්දිම Tuesday, 01 December 2015 05:36 AM

හැබැයි සමහරුන්ට නම් මේ මොනවා දුන්නත් මදි (නි)

:       0       0

සමන් Tuesday, 01 December 2015 05:34 AM

ඇත්තටම මේ වැඩිකිරීම අසාධාරණයි (නි)

:       0       0

අමිල Tuesday, 01 December 2015 05:48 AM

වෙන මොනවා වැඩිකරලා හරි කමක් නැහැ මහත්තයෝ කන බොන දේවල් වල මිල නම් මීට වඩා ගොඩාක් අඩුවෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site