IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙමළ සිරකරුවන්ට නිදහස ඉල්ලයි

බන්ධනාගාර ගතකොට  සිටින දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ ඥාතීහු පිරිසක් යාපනය බස්නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුහ.



අදහස් (0)

දෙමළ සිරකරුවන්ට නිදහස ඉල්ලයි

සුසන්ත Thursday, 03 March 2016 07:08 AM

හමුදා සෙබළුන්ට නිදහස ඉල්ලුවොත් කෙලින්ම උද්ඝෝෂකයොත් හිරේ! (ම)

:       0       0

මහින්ද සෞදි Thursday, 03 March 2016 07:15 AM

මේ රටට ඉතා විනාශයක් කළ මොවුන් ඉතා ඉක්මනට නිදහස් කරන්න.(ම)

:       0       0

ඇසළ Thursday, 03 March 2016 01:08 PM

කට්ටියම හාමුදුරුවෝ ගිය උසාවියට එවන්න. හිරේ දායිද නිදහස් කරයිද බලන්න. එහෙම උනොත් සේරම ඇප නැතුව නිදහස්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site