ඉල්ලීම් තුනක් මත දෙමළ ජාතික සංධානය සිය හවුල්කාර පක්ෂ වන ඊ.පී.ආර්.එල්.එප්. ටෙලෝ, ප්ලොට්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ කොංග‍්‍රසය එක්ව වවුනියාවේ දී අද පස්වරු හතර දක්වා උපවාසයක් ඇරැඹීය. වී ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රී එම්. සිවාජිලිංගම් මහත්මරුන් ඇතුළු 75 දෙනෙක් පමණ මීට එක් වූහ. මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා පැවැසුයේ වැලිඔය නව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටැවීම, උතුරු නැගෙනහිර ඉඩම් බෙදීම හා යුද හමුදා කඳවුරු ආශි‍්‍රතව සිංහලයන් පදිංචි කැරවීම නතර කරන ලෙස මේ උපවාසය කරන බවයි. රජයෙන් සාර්ථක ප‍්‍රතිචාරයක් නොලදහොත් උතුරු නැගෙනහිර පුරා උපවාසය ව්‍යාප්ත කරන බව සේනාධිරාජා මන්ත‍්‍රී කීවේය.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙමළ සංධානය වවුනියාවේ උපවාසයක්
Rajan Monday, 17 October 2011 06:09 PM
දෙමළ අයට සිංහල පැතිවල ඉන්න පුලුවන් නම් අැයි දෙමළ පැතිවල සිංහල අයට ඉන්න බැරි?