අද පැවැත්වෙන බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ නවය ශ්‍රේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පස් වැනි ප්‍රශ්නයෙන් පසු ඉතිරි ප්‍රශ්න වෙනුවට පිළිතුරු මුද්‍රණය වී ඇති නිසා සිසුහු අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය කියයි.
උත්තර සමග බෙදා දුන් නවය ශේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සිසුන් පිළිතුරු ලියමින් සිටියදී කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් ලද තොරතුරකට අනුව නැවත එකතු කර සීල් තබූ බව අධ්‍යාපන ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ ප්‍රශ්න පත්‍රයේ අණ්ඩර දෙමළ
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 25 November 2013 06:25 PM
ප්‍රශ්න පත්තර පිටකරද්දී ඒවා නොබලාද පිටකරන්නේ? අනික සිසුන්ගේ අතට දෙන්න පෙර ඒ ගුරුවරුත් මේවා නොබලාද දෙන්නේ? මේවා කාටද කියන්නේ? (නි)
ශාන්ත - හෝමාගම Monday, 25 November 2013 12:14 PM
විභාගේ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ.... විභාගේ තමයි අපේ අභාගේ ! (නි)
බණ්ඩා Monday, 25 November 2013 12:41 PM
බස්නාහිර ගුරුවරුන්ට මැර බලය පෙන්වන ලොකු ලොක්කෝ මෙවැනි දේවලටත් වගකිව යුතුයි. (නි)
තිලක් Monday, 25 November 2013 12:45 PM
නොදන්නා දෙමළෙට ගිහින් වරිගය නසා ගන්නවා කියන්නේ මේවට වෙන්න ඇති (නි)
දයා අළහකෝන් Monday, 25 November 2013 01:18 PM
හැමදාම මොකද මේ විභාගය අවුල්? (නි)
අස්මිත් Monday, 25 November 2013 02:19 PM
නොබෝ කලකින් හැම ප්‍රශ්න පත්‍රයක්ම අන්ඩර දෙමළ වෙයි වගේ (නි)
සෑම් Monday, 25 November 2013 02:30 PM
ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු තිබෙනවා නම් ළමුන් අපහසුවට පත් වුණේ කොහොමද? (නි)
සමීර Monday, 25 November 2013 03:13 PM
බලධාරීන්ට ජයවේවා! (නි)
කැළුම් Monday, 25 November 2013 03:31 PM
අදාළ තනතුරු වලට නුසුදුස්සන් පත් වූ විට මෙහෙම වෙනවා. (නි)