පක්ෂ නායකත්වයේ අවසරයකින් තොරව දෙමළ ජාතික සන්ධානයේම පිරිසක් වෙනම පෙරමුණක් පිහිටුවීම අනුමත නොකරන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධාන පාලනය යටතේ ඇති උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පිහිටැවූ දෙමළ ජනතා මණ්ඩලය නම් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමට උත්සාහ කරන වෑයමක් බව ද ඔහු කීවේය.
කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් පක්ෂය දෙකඩ කිරීමට කිසි විටක ඉඩ නොතබන බව ද, පක්ෂයේ ගැටුම් පක්ෂ අභ්‍යන්තරයේම විසඳා ගන්නා බව ද සම්බන්ධන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1069
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමේ උත්සාහයක්‘
තුෂාර Wednesday, 23 December 2015 01:41 AM
බොහොම හොඳ කතාවක් (නි)
බමුණු ආරච්චි Wednesday, 23 December 2015 01:52 AM
දෙකඩ නොවෙයි හතරට පහට කැඩෙනවා නම් අපි කැමතියි (නි)
ගයාන් දිසානායක Wednesday, 23 December 2015 02:41 AM
දමිළ පක්ෂ කිහිපයට කැඩීයාමෙන් පිරිස එල්ඊටිටි හිතවාදි සහ එල්ටිටිඊ හිතවාදි නොවන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදීයාම නිසා එල්ටිටිඊ සංවිධානයට ආධාර සහ අනුබල ලබදෙන පිරිස අඩුවිම සමස්ත රටේ වාසනාවක් ලෙසයි මම දකින්නේ (නි)
කමල් Wednesday, 23 December 2015 07:21 AM
පක්ෂය එකට තිබෙන තරමට ජනතාවෙගේ ගැටළු විසදාගත හැක . (ස)