IMG-LOGO

දමිළ චිත්‍රපට කොපිකරන 'ආකි'

2016-06-03-ent-28

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවෙකු නොවුණද වර්තමානයේ සිය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටින ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වූ "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය පසුගියදා (ජුනි 03 වැනිදා) ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. වාර්තා වන අන්දමට ආක්ෂේ කුමාර් ඉදිරියේදී දමිළ සිනමාවේ තිරගත වූ චිත්‍රපට කිහිපයක අනුව බොලිවුඩ් නිර්මාණ සඳහා ඉදිරියේදී එක්වීමට කැමැත්ත පළ කර තිබේ.

ඒ දකුණු ඉන්දීය සුපිරි නළු විජේ රඟපෑ "කත්ති" හා "තුපක්කි" චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටයේ බොලිවුඩ් නව නිර්මාණ සඳහාය. එමෙන්ම ආක්ෂේ මේ වනවිට දමිළ සිනමාවටද සම්බන්ධ වී සිටින අතර, ඔහුගේ පළමු දමිළ චිත්‍රපටය වී ඇත්තේ ආර්. ශේකර්ගේ "2.0" චිත්‍රපටයයි. මෙහිදී ඔහු සුපිරි දමිළ සිනමා නළු රාජිණිකාන්ත් හා ඇමී ජැක්සන් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරයි.

 

2016-06-03-ent-29
2016-06-03-ent-27
2016-06-03-ent-26
2016-06-03-ent-25

 



අදහස් (0)

දමිළ චිත්‍රපට කොපිකරන 'ආකි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 415 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site