IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙමුහුන් තුඹ වැව්වොත් සල්ලි තමයි

වාරයක් නොමැතිව ඵලදාව ලැබිය හැකි හයිබ්‍රිඩ් තුඹ කරවිල ප්‍රභේදයක් අඟුණකොලපැස්ස මාෂ  තෙල් භෝග  පර්යේෂණ හා සංවර්ධන ආයතනය ගොවින්ට හඳුන්වා දි ඇති බව ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ඩී.වීරසේකර මහතා  හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී සඳහන් කළේය.

මහ කන්නයේ දී පමණක් හේන් වගාවේ   ස්වභාවිකව සෑදෙන    තුඹ කරවිල රුපියල් 400 ක් තරම් මිලකට අලෙවි කෙරේ.

දෙමුහුන් තුඹ ප්‍රභේදය හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 25 ත් 30 ත්අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගත හැකි බවත් දළ වශයෙන්  රුපියල් ලක්ෂ 40 ත් 50 ත් ආදායමක් ගොවියාට ලබා ගත හැකි බවත් කියති.

download img_160401



අදහස් (18)

දෙමුහුන් තුඹ වැව්වොත් සල්ලි තමයි

සේනක Tuesday, 05 January 2016 08:08 AM

අපේ දේශීය වී ටික,දොඩම් ටික, ගස්ලබු ටික, රඹුටන් ටික විනාශ කරලා දැන් ඉතුරු වෙලා තියන සොච්චමත් කාල ඉවර කර පියව්!. (ම)

:       0       2

මහේෂ්- Tuesday, 05 January 2016 08:10 AM

කසුන් සමග මමත් එකගවේ . මම මේ දෙමුහුන් තුබ කරවිල කාල තියනවා ! ලොකු ගෙඩි ! රසය හරිම අඩුය ! ගුණය ගැන නොදනී . ලෝකය පුරාම ඇති දෙමුහුන් අහාර වල ස්වබාවය මෙය වේ ! නිස්පදකයනට අවශ්‍ය වැඩි ලාභ ලැබීම සදහා විශාල ප්‍රමාණයෙන් නිපද වීම විනා රස ගුණ නොවේ ! (ම)

:       0       1

වරුණ Tuesday, 05 January 2016 08:29 AM

මම නම් වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දේවල් නෙමෙයි. මීටවඩා ඉක්මණින් ලාබ ලබන්න පුළුවන් දෙයක් (නි)

:       0       0

ඉඳුනිල් Tuesday, 05 January 2016 08:38 AM

අපේ දේශීය දේ වලින් මොනතරම් නම් ලාබ ලබන්න පුලුවන්ද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 05 January 2016 09:27 AM

සේනකගේ අදහස නම් හරියට හරි. (ම)

:       0       0

අශාන් එම්. විතාරණ Tuesday, 29 March 2016 05:42 AM

අඟුණකොලපැස්ස භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබාදෙන්න (නි)

:       0       0

අවිශ්ක Tuesday, 05 January 2016 11:11 AM

අපිට මේ පැල හරි අැට ලබාගන්න ක්‍රමයක් කියන්න (බ)

:       7       3

කුලසිංහ Tuesday, 05 January 2016 11:26 AM

මේ වර්ගය සුලභ කරන්න (ම)

:       0       0

ජනහිත Tuesday, 05 January 2016 06:25 AM

මේවා බහුලව වැවෙන ප්‍රදේශ මොනවාද? (නි)

:       0       0

සමන්ති Wednesday, 06 January 2016 12:31 AM

වියළි කලාපයේ වැවෙන තුඹ කරවිල ඉබේ වැවෙන ඖෂධීය භෝගයක්. දෙමුහුන් කිරීමෙන් බිබිලේ දොඩම්, දේශීය ගස්ලබු වලට තිත තබා ඇත (නි)

:       0       0

සමීර Wednesday, 06 January 2016 01:21 PM

මේවා වැවෙන්නේ? කොහෙද බීජ ලබාගන්නේ කොහෙන්ද? (බ)

:       4       0

පුෂ්ප Wednesday, 06 January 2016 09:03 AM

මම හරිම විරුද්දයි. කරුණාකර මේ හයිබ්‍රිඩ් වැඩේ නතරකරන්න...(කෞ)

:       0       0

හේවා සරත් Tuesday, 05 January 2016 06:56 AM

මම දන්න විදිහට කතරගම පළාතේ මේවා වැවෙනවා (නි)

:       0       0

කසුන් Tuesday, 05 January 2016 07:22 AM

ජනහිත මහතා, මේවා බහුලව වැවෙන ප්‍රදේශයක මගේ හෙක්ටයාර් 10 ක් තිබේ. ව්‍යාපාරික සහයෝගීතාවයක් මඟින් ෆාර්ම් එකක් කිරීමට කැමැත්තක් ඇත. (නි)

:       0       0

තිසර Tuesday, 05 January 2016 07:25 AM

කරුණාකර මේ හයිබ්‍රිඩ් වැඩේ නතරකරන්න. නැත්නම් මිනිස්සුත් හයිබ්‍රිඩ් වෙන දවස දුර නැති බව අවබෝධ කරගන්න. ලංකාවේ දේශීයත්වයට ගැළපෙන ආහාර පරිභෝජනයට හුරුවී නිරෝගිමත් ජාතියක් ලෙස සිටීමට අදිටන් කරගන්න (නි)

:       0       0

දම්මි Tuesday, 05 January 2016 07:40 AM

වී වගාව විනාශ වුණා. බිබිලෙ දොඩම් විනාශ වුණා. අන්තිමට සියලුම දේශීය දේවල් විනාශවුණාට පස්සෙ පොළොවේ පස් තමයි අපිට කන්න වෙන්නේ (නි)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 05 January 2016 07:57 AM

සම්බන්ද කරගෙනීම සදහා දුරකථන අංකය ලබා දෙන්න (ම)

:       0       2

wajira Wednesday, 11 July 2018 07:33 PM

පුළුවන්නම් බීජ ලබා ගන්න විදියක් කියන්න.මං කැමැතියි වගා කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site