IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුම්වැටි මිල ඉහළ නගී

සියලූම දුම්වැටි රුපියලේ සිට රුපියල් දෙක දක්වා අද (01) සිට මිල ඉහළ නංවා ඇත.

ගොල්ඩ්ලිප් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් තිස්පහක්  ද බිර මිස්ටල් වර්ගයේ සිගරට්ටුවක රුපියල් විසි දෙකක් ද ඩන්හිල් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් හතළිහක් වන බව ද ටුබැකෝ සමාගම පවසයි.



අදහස් (0)

දුම්වැටි මිල ඉහළ නගී

සරත් Friday, 01 January 2016 07:34 AM

මිල ඉහළයන හැම දෙයකටම විකල්පයක් තිබෙන නිසා මේකටත් විකල්පයක් හොයාගන්න වෙනවා (නි)

:       0       0

අමල් Friday, 01 January 2016 12:24 PM

ගොඩක් හොඳයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site