IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්රියේ හොරට ගිය 95ක් දඩ කති

ටිකට් නැතුව හා තෙවැනි පංතියේ ටිකට්වලින් දෙවැනි පංතියේ ගමන් කළ දුම්රිය මගීන් 95 දෙනකුට රුපියල් දෙලක්ෂ හතළිස් දෙදහස් පනහක දඩ නියම කළ බවත් 81 දෙනකු රුපියල් දෙලක්ෂ නව දහස් හත්සිය අනූවක් ගෙවූ බවත් පල්ලෙවෙල දුම්රිය ස්ථානයේදී පරීක්ෂාව සිදුකළ බවත් දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

 



අදහස් (0)

දුම්රියේ හොරට ගිය 95ක් දඩ කති

හිරාන් Wednesday, 27 January 2016 03:54 AM

මෙම මුදල් දුම්රිය සේවය දියුණු කරන්න යොදාගන්නවද කියන එක තමා ප්‍රශ්නය...(ම)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 26 January 2016 04:04 PM

පැය 5 කට ඔය තරම් දඩ මුදලක් නම් ,, රටක් දියුණු කරන්නේ කොහොමද? මිනිස්සුන්ට මුලින්ම අවංකකම ඒත්තු ගන්වන්න,දාන්න හිරේට ටික දවසක් ,, නමුත් කෑම ගෙදරින් ගෙන්න කියන්න. (බ)

:       0       0

ඉසුරු Tuesday, 26 January 2016 04:21 PM

පරිස්සමෙන්. ආණ්ඩුවට සල්ලි නැතුව ඉන්නේ මේ දවස් වල (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Wednesday, 27 January 2016 04:27 AM

රන්ජිත් - සුනිල් මම එකගයි (බ)

:       0       0

එරික් Tuesday, 26 January 2016 05:54 PM

ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම හොඳයි. නමුත් මහනුවර,බදුල්ල වැනි දුර ගමන් සේවා නවත්වාගෙන පරීක්ෂා කිරීම කාලය කා දැමීමක්. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 26 January 2016 05:57 PM

පොඩි එකා ඉඳලා ලොකු එකා දක්වා ලංකාවේ ඉන්නේ හොරු. (නි)

:       0       0

අනෝමා Wednesday, 27 January 2016 09:28 AM

හොර හිඟන්නෙකුට දෙන්න 20, 30 තියෙනව. ටිකට් එකක් ගන්න තමා නැත්තෙ. (බ)

:       0       0

දේවිකා Thursday, 28 January 2016 02:35 AM

නිතිය හරියට ක්‍රියාත්මක කර අවංකව රටට වැඩක් කළ හැකි මිනිසුන් බිහිකරන්න. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)

:       0       0

සුනිල් Wednesday, 27 January 2016 12:37 AM

අඩුම ගමන් ගාස්තු අයකරන්නේ දුම්රියේ. එහෙම තියෙද්දිත් හොරකමට යනවට දඬුවම් සහ පරික්ෂා කිරීම් වැඩිකොට ඒ ආදායමෙන් දුම්රිය දියුණු කළයුතුයි. අවංකකම පුරුදු කළයුතුයි. (නි)

:       0       0

විකී Wednesday, 27 January 2016 02:08 AM

දුම්රිය ස්ථාන වල පරීක්ෂකවරු නිකරුනේ කාලය ගතකරන බැවින්, ප්‍රවේශ පත්‍රයක් මිලදී නොගෙන යාමට බොහෝ මිනිසුන් පුරුදු වී ඇත. තව තවත් පරීක්ෂා කර දුම්රිය සේවය දියුණු කරන්න (නි)

:       0       0

වෙදගේ Wednesday, 27 January 2016 07:24 AM

තුන්වෙනි පන්තියේ මැදිරි වැඩිකළ යුතුය (බ)

:       0       0

නිමල් Wednesday, 27 January 2016 02:32 AM

තුන්වැනි පන්තියේ මැදිරි වැඩි කළ යුතුය. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site