IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය සේවකයෝ මුහුදුබඩ මාර්ගය අවහිර කරති

දුම්රිය සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අවහිර කරමින්  කෑ කෝ ගසන බව දුම්රිය නිලධරයෝ කියති.

 

 



අදහස් (0)

දුම්රිය සේවකයෝ මුහුදුබඩ මාර්ගය අවහිර කරති

රංජිත් සිල්වා Tuesday, 22 April 2014 06:47 PM

මේක නම් ජෙප්පන්ගේ වැඩක්. මොකද කෝච්චියට යට වෙලා හරි මරණයක් ලෑස්තිකරන්න තමා වලිකන්නේ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 22 April 2014 08:50 PM

අයියෝ පොලිසිය ! ගහන්න එපාය ඔලු පැලෙන්න පාරවල් අවහිර කරන එවුන්ට.. මොකා කලත් ගහපියව් ඔලු පැලෙන්න. එතකොට පාරවල් අවහිර නොකර කරන කෙහෙල් මලක් කර ගනීවි. අන්තිම මොහොතේ මට මගේ තාත්තගේ මුහුණ බලලා කතා කරන්න නැති උනා මේ වගේ පාරක් හරස් කරලා විරෝධ තාවයක් කරපු වෙලාවක. ප්‍රමාද වෙලා මම යනකොට තාත්ත මිය ගිහින්. පව්ලේ අයගෙන් මට බැනුම්, කවුරු මට බැන්නත් කමක් නැහැ. මේ මගේ අදහස. මට කරගන්න දෙයක් නැහැ..................

:       0       0

සිතිජ මලින්ෂා - වෙරෝනා Wednesday, 23 April 2014 01:12 PM

මේ උද්ඝෝෂණ ලංකාවේ දැන් සාමාන්‍ය දෙයක් වෙලො . පරිපාලනයේ යම් යම් වැරදි ඇති නිසා මෙහෙම දේවල් සිදු වෙනවා ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site