නව දුම්රිය සාමාන්‍යාධිකාරී වශයෙන් හිටපු සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පත්ව සිටී.
දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයකු පත්කර ගැනීමට පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ආරියරත්න මහතා තේරී පත්ව ඇත.
නව සාමාන්‍යාධිකාරී ආරියරත්න මහතා අද (4) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාරගත්තේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජය අමරතුංග මහතා මීට පෙර පත්කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය සාමාන්‍යාධිකාරී ආරියරත්න
සමන්ති Friday, 04 December 2015 02:24 PM
විශ්‍රාම වයස තවම එළඹුණේ නැත්ද ? (අ)
ආරච්චි Friday, 04 December 2015 07:32 AM
මෙයා සාමාන්‍ය අධිකරිවෙලා දුම්රිය දෙපාර්තුමේන්තුවට ඇති ඵලය කුමක්ද? ඔෆ්ෆිචේ එකටවෙලා,ඔහේ බුදියයි.