IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුම්රිය ස්ථානාධිපති සංගමයට නව සභාපති සහ ලේකම්වරයෙක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ධූරයට සුමේධ සෝමරත්න මහතා නැවතත් අද (16) පත්විය.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ 102 වැනි වාර්ෂික සම්මේලනය මාළිගාවත්ත සෙරන්ඩිබ් හෝටල් පරිශ්‍රයේ අද පැවත්විණි.

කසුන් චාමර ජයසේකර මහතා එම සංගමයේ ප්‍රධාන ලේකම් ධූරයට නැවත පත්විය.  

සතිෂ් කුමාර් මහතා භාණ්ඩාගාරික ලෙස ද, අරුණ ප්‍රසාද් මහතා සඟරා සංස්කාරක ලෙස ද, තේරීපත්වූහ. 



අදහස් (1)

දුම්රිය ස්ථානාධිපති සංගමයට නව සභාපති සහ ලේකම්වරයෙක්

p.D Goonawardene Friday, 17 October 2025 02:44 PM

රටට කිසිම වැදගත්කමක් නැති සුදු අලි සේවයක්... කරන්නේම පාඩු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site