(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ කළ සාකච්ඡාවේදී 2018 මැයි 16 අනුමත වූ කැබිනට් පත්‍රිකාව අද (1) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්තුව ඉටු නොකිරිම සහ දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරිම ගැන ලිඛිතව දැනුම් නොදීමත් හේතුවෙන් වර්ජනය දිගටම කරගෙන යාමට තීරණය වූ බවද ජනක මහතා කීය.
2025 නොවැම්බර් මස 04
489
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය වර්ජනය දිගටම
කමල් Tuesday, 01 October 2019 10:34 AM
අන්තිම අසාධාරණ ඉල්ලීම්. වැටුප් තලය උඩට ගන්න කියා යටි අරමුණ රජයේ විධායක නිලධාරීන්ට දෙනු ලබන වාහන බලපත්‍ර ලබා ගැනීම. එවිට අනෙකුත් සමාන්තර ශ්‍රේණි වල අයත් පාරට බහී. දුප්පත් මිනිස්සු බදු ගෙවාවී.
lion Tuesday, 01 October 2019 10:36 AM
දෙන්නම එපා.අහිංසක මිනිසුන්ට වද දෙන මේ අය පැත්තකට දාලා හමුදාවට මේ වාදය දෙන්න බැරිද ?
sumana Tuesday, 01 October 2019 10:46 AM
ඉන්න හිතෙන රටක්.
lalithm Tuesday, 01 October 2019 10:54 AM
පන්නල දමන්න. හමුදාවෙන් බැරිනම් ඉන්දියාවට හරි දීලා දුවවන්න. එත් නැවත රැකියාවලට ගන්න එපා.
Rohana Wednesday, 02 October 2019 04:41 AM
අහිංසක මගීන් අමාරුවේ දමන මොවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.
Magiya Wednesday, 02 October 2019 05:07 AM
17000 ක පමණ වර්ජකයන්ට ඉල්ලීම් ලබාදෙමින් දස ලක්ෂයක් පමණ මගීන් අමතක කරදමා ගොනුන් මී හරකුන් මෙන් සලකා කටයුතු කරන පිරිසට නුදුරු අනාගතයේදී එළඹෙන ඡන්දයේදී පිළිතුරු දීමට දුම්රිය මගීන් සූදානම්.......
Chanda Dayakaya Wednesday, 02 October 2019 07:49 AM
දුම්රිය මගීන් සූදානම්ද ?