
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් ගමන්වාර 50 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ධාවනය කරන සීමිත දුම්රිය වලින් ගමන් පහසුව සලසා ගැනීමට උත්සාහ කිරීමෙන් මගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති අතර මගීන් තෙරපීම, දුම්රියවලින් ඇද වැටීම ආදී අනතුරු හේතුවෙන් තුවාල ලැබූ අවස්ථාව ද තිබේ.
අසනීප තත්ත්වයන් හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්වෙන මගීන් ද දැකිය හැකි අතර විවිධ රෝගී තත්ත්වයන් සහ ආබාධයන්ට පත්ව සිටින ජනතාව මෙම වර්ධනය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
මේ අතරින් ප්‍රධාන මාර්ගයේ මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය වර්ජනයෙන් මගීහු නන්නත්තාර වෙති