IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වෘත්තීය සමිති විරෝධයේ

රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු නොකරන ලෙසත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද (9) මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

protest_20151291 protest_20151292 protest_20151293 protest_20151294



අදහස් (0)

දුම්රිය වෘත්තීය සමිති විරෝධයේ

විකුම් Wednesday, 09 December 2015 01:34 PM

දුම්රිය දෙපාතමේන්තුවේ තත්වය ඕකයි. වෙලාවට පහසුවෙන් මනුස්සයෙකුට ගමන් කිරීමට වගේ දෙයක් මෙයාලා කවදාවත් සොයා බලනවද? අඩුමගානේ වැහෙන්නේ නැති ජනෙල් ටික හදන්න, දොරක් අළුත්වැඩියා කරන්න උවමනාවක් තියෙනවද? පඩිය ඇතුළු දීමනා නම් ඉල්ලනවා (නි)

:       0       0

සමන්ති Wednesday, 09 December 2015 02:24 PM

මේ ටික කළොත් දුම්රිය හරියට දුවයිද? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 05:10 AM

පුදුම වෘත්තිය සමිති තොගයක්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. (බ)

:       0       0

රාධා Wednesday, 09 December 2015 02:47 PM

දීමනාව වැටුපට එකතු කළාම වහෙන්ඔරෝ කියන්නේ නැතුව කෙළින් කිව්වොත් අතිකාලයට හොඳයි නේද? (නි)

:       0       0

සංජීව Thursday, 10 December 2015 07:31 AM

සුද්දන්ගේ කාලයේ ඉතාම සුපිරි අන්දමට තිබුන අපේ දුමිරිය සේවය මෙහෙම එකක් බවට පත්කළේ කවුද? කිසිම සුදුසුකමක් නැති දේශපාලන පත්වීම් දී බඳවාගෙන. ඒ අය ආයතනය වෙනුවෙන් කිසිදු පලදායක සේවයක් නොකරද්දී ඉල්ලන සියලු අසාධාරණ ඉල්ලීම් ලබා දීම හරිද? (ර)

:       0       0

උපාලි Wednesday, 09 December 2015 09:27 AM

ඔය දෙපාර්තමේන්තුවේ ඉන්නේ 90% ක් ම පින් පඩි කන නිකමෝ තමන්ට නිකන් දෙන යුනිෆොර්ම් රෙදි විකුණලා සෙරෙප්පු කටු දෙකක් දාගන උදේ ඉදල බීල ස්ටේෂන් වල වැඩ කරන්නේ.ගොඩක් දෙනා උදේ ඉදල කැරම් ගහනවා, බුරුව ගහනව හවසට ගෙදර යනවා.සේවකයෝ ඉහේ කෙස් ගානට එ්ත් බලන්නකෝ දුම්රිය මැදිරි ,ස්ටේෂන්, රේල් පාරවල් කොයි තරම් අපිරිසිදුද කියල. රටටම බරක් වුන පිරිසක් ඔය (බ)

:       0       0

සුසන්ත Wednesday, 09 December 2015 10:46 AM

උප‍ාලිගේ කතාව සහතික ඇත්ත..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site