IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රිය ලෙඩේට අදත් බේත් නෑ

දුම්රිය නියාමකවරුන් අද (23) සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය නවයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

පොල්ගහවෙල, මීරිගම, මීගමුව, ගල්කිස්ස, පානදුර දුම්රිය ද මේ අතර විය.

දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරීන් යොදවා දුම්රිය කිහිපයක් ධාවනය කළත් අදත් (23) දුම්රිය පමා විය.

 

 



අදහස් (0)

දුම්රිය ලෙඩේට අදත් බේත් නෑ

සරත් පර්ත් Friday, 23 May 2014 07:37 PM

නොරොච්චෝලේ වගේම දුම්රිය සේවයත් චීනේටම දේවිද ? (අ)

:       0       0

චන්ද්‍රිා Saturday, 24 May 2014 02:52 PM

අනේ අපොයි !... වෙච්චි දෙයක්?.......ඇමතිලා සහ ඊටත් උසස් අය ඉන්නේ මොකටද?...(අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 23 May 2014 10:27 PM

මේ ලෙඩේට බේත් තියෙනවා ..අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි..හරියට දෙන්න ඕන..ඒක දෙන්න ප්‍රේමදාස මහත්තය වගේ නායකයෙක් ඉන්න ඕන..ප්‍රශ්නේ තියෙන්නේ එතන..දැන් ඉන්න පාලකයෝ ඒ වැඩේට සුදුසු නැහැ.අත්තටම එයාලට කොන්දක් නැහැ.. (දී)

:       0       0

සලීම් Friday, 23 May 2014 10:34 PM

නිදන්ගත රෝගයක් නිසා බෙහෙත් දෙන්ඩ පෙර ලෙඩේ සොයාගන්න (අ)

:       0       0

අමිල Saturday, 24 May 2014 12:27 AM

මෙයාලට පඩි වැඩියි රජයේ සේවකයන්ට අදායම එක වගේ කරන්න ඕන එතකොට රජයේ සේවයේ ඉල්ලුම අඩු වෙනවා.(ස)

:       0       0

ගයානි. Saturday, 24 May 2014 04:12 AM

ප්‍රශ්නයක් නැහැ. වගකිව යුතු බලවතුන් ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහන සේවා වලින් නෙවෙයි නේ. (ස)

:       0       0

නෙළුම් Saturday, 24 May 2014 04:15 AM

කලබල වෙන්න දෙයක් නැහැ. ඊළඟ මැතිවරණ සමයේදී මේ සියලුම දුම්රිය ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් ලැබේවි. එතකන් ඉවසන්න. (ස)

:       0       0

චම්පික Saturday, 24 May 2014 04:26 AM

මේ ප්‍රශ්නයට බෙහෙත් ලැබෙන්නේ ඊළඟ මැතිවරණ සමයේදී ඡන්ද සටන ගෙනියනකොට .දැන් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. බීරි අලියන් ට වීනා ගායනා කරනවා වගේ තමා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site