මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ චීන බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කරමින් අද (21) පස්වරු 4.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
අලව්වේදී දුම්රිය රියදුරුට පහර දුන් මගීන් පිළිබඳව නිසි පරීක්ෂණ පැවැත්වීම සඳහා දුම්රිය බලධයින් පොලීසියට අව්‍යශ කරන සහාය නොදීමට විරෝධය දක්වා වර්ජනය කරන බව රියදුරු සංගමය පවසයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය රියදුරු පිරිසක් වර්ජනයේ
වසන්ති Wednesday, 21 May 2014 05:12 PM
චීන දුම්රිය කට්ටල ප්‍රශ්නේ අද නෙමේ 3 තව අවුරුදු කින්. නොරෝචෝලේ වගේ දුවයි. (ස)
රන්දුනු Wednesday, 21 May 2014 06:47 PM
වසන්ති ඔයා කවදාවත් දුම්රියේ ගිහින් නැහැ වගේ. අපි චීන කෝච්චි වල යන්නේ 2007 වගේ ඉඳන්. (නදී)
සුනෙත් Thursday, 22 May 2014 09:56 AM
අහිංසක මින්ස්සුන්ට ගහන්න නම් එපා (දී)
චන්ද්‍රා Wednesday, 21 May 2014 07:25 PM
වැඩ කරන්න බැරි අය ඉවත්කර පුළුවන් අයට දී සේවය නංවන්න. පාලකයින්ට මොකක්ද ඇති අඩුව? (නදී)
මොහමඩ් Wednesday, 21 May 2014 08:43 PM
එස් 9 චීන බලවේග කට්ටල ආනයනය කලේ 2000 වසරේ. එම බලවේග කට්ටල අදටත් ඉතා සාර්ථකව දාවනයේ යෙදෙනවා. 2008 වසරේ චීනයෙන් ආනයනය කල එස් 10 බලවේග කට්ටලත් ඉතා සාර්ථකව දාවනයේ යෙදෙනවා.(නදී)
රමිත් Wednesday, 21 May 2014 09:06 PM
තවම ඉලෙක්ට්‍රොනික් ගේට්ටුවක්වත් හදාගන්න බැරිවුන දුම්රිය ඉංජිනේරුවෝ කෝච්චි හදාවිද. අනික තාක්ෂණික ඇගයීම් කරලනේ ඕව ගෙන්වන්නෙ. වැරද්දක් ඇත්නම් එව අනුමත කරපු මිනිස්සු වගකියන්න ඕනේ. ඒ අයගෙ නම් ගම් හෙළිදරව් කරන්න.(නදී)
අසංත Thursday, 22 May 2014 12:26 PM
හැප්පුන ඔක්කොම කෝච්චි ටික ඉන්දීයන්. (නදී)
සිසිර කුමාර Wednesday, 21 May 2014 09:32 PM
මෙහම ගියොත් නම් මෙයලගේ ගෙවල් වලත් .....................