IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය රියදුරෝ අකුරට වැඩ

දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ.

දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්ගල දෝෂ, බලවේග හා එන්ජින් දෝෂ, මෙහෙයුම් පද්ධතියේ දෝෂ හා අඩුපාඩුකම් නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව රියදුරු සංගමය කියයි.

 



අදහස් (0)

දුම්රිය රියදුරෝ අකුරට වැඩ

සත්‍යපාල Thursday, 08 May 2014 11:40 AM

කෝටී ගණන් වියදම්කරලා අදිවේගී මාර්ග හදන රටේ දුම්රිය සඥ පද්ධතියයි එන්ජින් ටිකයි හදන්නේ නැත්තේ ඒවා පාවිච්චිකරන්නේ සාමාන්‍ය ජනතාව නිසා වෙන්න ඇති . (දී)

:       0       0

මානගේ Thursday, 08 May 2014 11:52 AM

දුම්රිය සංඥා පද්ධතිය හැදුවට අධිවේගයෙන් වගේ කුටිය ලැබෙන්නේ නැහැනේ. ඒකනේ අධිවේගී මාර්ග විතරක් හැදෙන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 05:37 PM

එතකොට මෙයාලා කලින් ඕවා නොතකද වැඩ කරලා තියෙන්නේ.හොදයි වැඩේ. (දී)

:       0       0

චානක Thursday, 08 May 2014 04:02 AM

රම්පාල මහතා ඉන්නකොට මෙම සේවය මේ විදියට ලෙඩ වෙලා නැහැ.නමුත් දැන් දවසින් දවස මේවා කඩා වැටෙනවා.මෙහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි. (නි)

:       0       0

පිය Friday, 09 May 2014 09:09 AM

නිමාලි,ඕකට කියන නම 2020 දැක්මයි (නි)

:       0       0

ඇසළ Wednesday, 07 May 2014 06:13 PM

ඊළගට පඩිය වැඩි කරන්න කියල ඉල්ලයි අනතුරු නැතුව ධාවනය කරන්න නම්. (දී)

:       0       0

ඉසුරු Wednesday, 07 May 2014 06:54 PM

මේ ගොල්ලෝ නෙවේ මගීන් තමා වැඩ වර්ජන කරන්න ඕනේ. මේ ගොල්ලෝ මොකටද වර්ජනය කරන්නේ.(නදී)

:       0       0

ගුණේ Thursday, 08 May 2014 08:47 AM

අකුරට වැඩ නොකර වෙලාවට වැඩ කරන්න බැරිද ? (නදි0

:       0       0

නිමලලතා Thursday, 08 May 2014 03:56 PM

චානක මහත්මයා රමපාල මහත්මය වගේ අය දැන් නැහැ.මටත් කියන්න තියෙන්නේ , සත්‍යපාල සහ මානගේ මහත්වරු කියන දෙයම තමයි මටත් කියන්න තියෙන්නේ (දී)

:       0       0

නිමාලි Thursday, 08 May 2014 04:24 PM

අර වර්ජන මේ වර්ජන නිසා රටේ වැඩ කරන ජනතාවගේ කාලය දුම්රිය වල හා මහ පාරේය. රටට අහිමිවන මිනිස් පැය කොපමණද? බලධාරීන්ට ගානක් නැත. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 07 May 2014 07:47 PM

හොඳ වැඩක්.මින්පසුව හෝ බලධාරීන්ගේ ඇස් ඇරේවි. (නි)

:       0       0

දාන් Thursday, 08 May 2014 09:57 AM

අපිත් බලාගෙන ඉන්නේ අකුරට වැඩ කරනකම් තමයි.(නදී)

:       0       0

මහේෂ් Thursday, 08 May 2014 10:30 AM

අකුරට වැඩකරන එකේ තේරුම දන්නේ නැතුව බනින්න එපා. නියමිත වේග සීමා වලට ගියානම් ඔය වෙලාවටවත් දුම්රිය යන්නේ නැත. ඔය එක උදාහරණයක් පමණි. (නදී)

:       0       0

සමින්ද Thursday, 08 May 2014 10:49 AM

මේ විනාශය ගැන හොයල බලන්න කවුරුත් නෑ. අපරාදෙ කෝටි ගානක දේපල. මිනිස්සුන්ගෙ සල්ලියි, ජීවිතයි දෙකම විනාශයි. (ස)

:       0       0

සිසිර Wednesday, 07 May 2014 08:50 PM

කොහොමත් ප්‍රමාද දුම්රිය දැන් හොඳටම ප්‍රමාද වේවි. සුභම සුභ අනාගතයක්! (නි)

:       0       0

maanage Wednesday, 07 May 2014 09:59 PM

ඇමතිතුමාගේ "කුමාරිලා " ටිකට දැන් ඉතින් යන්න වෙන්නේ හෙමින් තමයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site