IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දුම්රිය මගියාටත් කිරුළක්

”දැයට කිරුළ” වැඩසටහන සමග වවුනියා-කොළඹ නගරාන්තර දුම්රියක් අද (11) මංගල ගමන ඇරැඹීය. පැය හතරක් ගමනට ගත වේ. ගල්ගමුව, කුරුණෑගල, පොල්ගහවෙල හා මරදානේ පමණක් නතර කැරේ.



අදහස් (0)

දුම්රිය මගියාටත් කිරුළක්

සම්පත් Monday, 12 September 2011 01:23 PM

බදුල්ලටත් එකක් දෙන්න

:       0       0

නයන්ත Tuesday, 13 September 2011 10:22 AM

මරදාන නතර කරන්නේ නැතිව රාගම නගර කරන්න

:       0       0

නයන්ත Tuesday, 13 September 2011 10:24 AM

මරදානේ නතර කරන්නේ නැතිව රාගම නතර කරන්න

:       0       0

බිනුවර Tuesday, 13 September 2011 12:01 PM

දැයට කිරුළ තියෙන්නෙත් අනුරාධපුරේ නමුත් කෝච්චිය එහි නතර කරන්නේ නැහැ

:       0       0

චමින්ද ඉද්දගොඩ Monday, 12 September 2011 07:10 AM

අපේ දෙයක් කියලා හිතමු . අපි හොදින් රැකගමු

:       0       0

හේමාල් Wednesday, 14 September 2011 12:55 PM

හොඳයි අනුරාධපුරෙත් නවත්වනවානම් තවත් හොඳයි

:       0       0

ෂෙරිල් ප්‍රනාන්දු- මීගමුව Monday, 12 September 2011 07:36 AM

අපි මෙයින් ලබා ගන්න ප්‍රයෝජනය වගේම මෙයටත් අපේ යුතුකම ඉටු කරමු

:       0       0

නාමල් ගුණරත්න Monday, 12 September 2011 08:32 AM

. වෙල්ගම ඇමතිතුමනි විශිෂ්ඨයි.

:       0       0

යාපා Monday, 12 September 2011 08:36 AM

හොඳ වැඩක් .උණුසුමු සුබ පැතුම්

:       0       0

සුමේධ Monday, 12 September 2011 08:43 AM

විශිෂ්ඨ කටයුත්තක් කටයුතු ඉදිරියටම ක්‍රියාත්මක කරන්න

:       0       0

රමිල ආසිරි Monday, 12 September 2011 09:16 AM

ඇත්තටම වැඩේ හොඳයි.මේ සඳහා ජනතාව දැනුවත් කළ යුතුයි. දුම්රිය පිරිසිදුව තබා ගැනීමටත් පියවරක් ගත යුතුය.

:       0       0

cjk weerakoon Monday, 12 September 2011 09:20 AM

වැඩේ හොඳයි අනුරාධපුරෙත් නවත්වනවානම් තවත් හොඳයි

:       0       0

කවීන් Monday, 12 September 2011 09:44 AM

බදුල්ලටත් එකක් දෙන්න පුලුවන්ද ?

:       0       0

අරුණ ගුණසේකර-saudi arabia Monday, 12 September 2011 09:47 AM

අපේ දෙයක් කියලා හිතමු . අපි හොදින් රැකගමු

:       0       0

අරුණ Monday, 12 September 2011 10:16 AM

එය විශිෂ්ඨයි

:       0       0

නාලක චමින්ද Monday, 12 September 2011 10:30 AM

මේවා විනාශ කරන අයට ඳඬුවම් දීමත් . ‍පොදු දේපල රැක ගන්නට මාධ්‍ය මගින් ප්‍රචාරයක් දීමත් කළ යුතුයි

:       0       0

චරිත Monday, 12 September 2011 10:55 AM

අපි හැදුනොත් රට හැදේවි .. විදුලි පංකා ගලවන්න ආසන විනාශකරන්න එපා

:       0       0

නුවන් වීරසිංහ Monday, 12 September 2011 11:53 AM

හොඳ වැඩක් කොළඹින් සවස හයටත් ‍එකක් දෙන්න

:       0       0

ප්‍රකාශ් Monday, 12 September 2011 12:45 PM

මෙය ලංකාවේ ඉදිරි ගමනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site