IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය මගීන්ට පල්ලමක්

දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය බෙහෙවින් අඩාල විය.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ දුම්රිය කිහිපයක් මගීන්ගෙන් පිරී ගියේය.

ටිකට් කවුළු වසා තිබූ නිසා නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔවුනට උදා විය.

කොළඹ එන මගීන්ගේ පහසුව සඳහා පානදුර දුම්රියපොළේ සිටම බස් සේවා පැවැත්විණි.

IMG_2219(1) IMG_2228 IMG_2230 IMG_2240 IMG_2241 IMG_2248

 



අදහස් (0)

දුම්රිය මගීන්ට පල්ලමක්

ප්‍රනාන්දු Thursday, 09 October 2014 06:44 AM

ගැමුණු හොඳ සේවයක් දෙන්ඩ?(අ)

:       0       0

ජනිඳු Thursday, 09 October 2014 07:24 AM

ටිකට් කවුළු වැසූ නිසා බස් වල යන මිනිස්සුත් එයි හවසට කෝච්චියේ යන්න. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 09 October 2014 07:25 AM

හොඳ පල්ලම ! මාසයකට කලින් වාරප්‍රවේශ පත්‍රය අරගෙන අතින් සල්ලි දීලා බස්වල යන්න තමයි වැඩි දෙනෙකුට වෙන්නේ. (නි)

:       0       0

අසේල Thursday, 09 October 2014 01:30 PM

අම්මෝ අද නම් අපේ අයියලා ටික හොදට ජැක් ගහගෙන යන්න ඇති (නදී)

:       0       0

පාරා Friday, 10 October 2014 02:49 AM

ලංකාවේ හැමදාම ස්ට්‍රයික්, ඉල්ලීම්, නොනවතින එම ඉල්ලීම, කොයි ආණ්ඩු ආවත්, එතනමයි. රටක් දියුණු වන්නේ කොහොමද , බලන්න ඩුබායි අද ලෝකයේ තියන දියුණුම ලස්සනම විනය ගරුක රේල්ලුවයි. මෙය බලන මොනම ඇමති කෙනෙක් හෝ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නම් යන්න ඩුබායි රේල්ලුවේ. හොරට යන්න නම් කොහෙත්ම බැහැ අවදානමක් ඇත්තෙම නැහැ. සම්පර්ණ ආරක්ෂාව නිලදාරීන් නොමැතිව සියලුම සේවාවන් කෙරෙනුයේ කොන්ට්‍රෝල් පාලන අංශසයෙනි. (නදී)

:       0       0

පාරා Friday, 10 October 2014 02:52 AM

විපුල එය කල හැකියි. මොකද සේවයක් නොදෙන එකට මහජන ආරක්ෂක පනත අනුව කල හැකියි. එය මානව හිමිකම් හරහා යන්න. (නදී)

:       0       0

චමින්ද Thursday, 09 October 2014 08:00 AM

කට්ටිය වැඩි නිසා අර කට්ටිය නම් එන්නේ නැතුව ඇති. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 09 October 2014 01:58 PM

ප්‍රනාන්දු, ගැමුණු පටන්ගන්නේ මේක ඉවර උනහම. පෙනෙන්නේ නැත්තේ ඇමති තුමත් අද වර්ජනයේද? (නදී)

:       0       0

විපුල Thursday, 09 October 2014 02:18 PM

මොන පල්ලමක්ද මහත්තයෝ. අපි වාර ප්‍රවේශ පත්‍රය ගන්නේ මාසෙටම එකවර ගෙවලා. හැබැයි අපි වැඩි හරියක් හා දුක් විදලා ඉන්නේ පාරේ. හරි නම් අපි දුම්රිය දෙපාර්තමේන්තුවට නඩු දන්නා ඕනි. අපෙන් සල්ලි අරන් අපිට හොද සේවයක් නොදෙන එකට (නදී)

:       0       0

මුතූ Friday, 10 October 2014 03:41 AM

අයියෝ කෝච්චියේ ඇවිත් ඇඟ රිදෙනවා (නදී)

:       0       0

ටී. නිෂාම් රහීම් Thursday, 09 October 2014 02:41 PM

මගීන්ට වඩා ගැට කපන්නනට පල්ලම. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න (නදී)

:       0       0

ජානක Friday, 10 October 2014 05:40 AM

වර්ජනයට සම්බන්ධ නැති උප දුම්රිය ස්ථාන වලින් මහජනයාට විශාල සේවයක් ඉටු කරමින් දුම්රිය ධාවනයට සහාය දැක්වීම අගය කළයුක්තක්. (නි)

:       0       0

විරාජ් Thursday, 09 October 2014 06:19 AM

රැවටීමේ කලාවේ රැවටීමේ සීමාවක් තිබිය යුතුයි. මගේ දැක්මට අනුව මෙම වර්ජනය සාධාරණයි. එ්ත් මෙවන් වර්ජන කොතරම් තිබ්බත් පාලකයන්ට ගානක් නැත. මොකද ඔවුන් මේවයේ ගමන් නොකරන නිසා. මේවාගෙන් පීඩා විදින්නේ උදේ හවස සීසන් අරන් දුම්රියේ යන අපි තමා. බස් දෙක තුනක් දාල කෝච්චි 10ක 12ක යන සෙනග ගෙනියන්න පුලුවන්ද? ඡන්දෙ දෙකට බෙදිලා මරාගන්න කඩේ යන මහජනයාගේ මොලේ කවදා පෑදෙයිද කියල දෙයියෝ තමා දන්නේ? (නදී)

:       0       0

දයාල් Thursday, 09 October 2014 06:27 AM

හැමදාම ඔහොම නැහැනේ. කොහොමහරි නැඟලා යන්න තමයි තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site