IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අතරමං

දින කිහිපයක් තිස්සේ ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවීම හේතුවෙන් උදෑසන රැකියා සඳහා යන මගී ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

අද දිනයේත් දුම්රිය රැසක් ප‍්‍රමාද වී ධාවනය කෙරුණු අතර මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ද ධාවනය වූයේ පැයකට ආසන්න කාලයක් ප‍්‍රමාද වීමෙනි.

පසුගිය සතිය පුරා මෙලෙස දුම්රිය ප‍්‍රමාද වීම දක්නට ලැබුණු අතර මේ හේතුවෙන් දුම්රිය ස්ථාන මගීන්ගෙන් පිරී පවතිනු දැකිය හැකි විය.

20151161c87f03fcc811b578dc68c70f816279fda457d3 20151161c82015116c70f816279fda457d3



අදහස් (0)

දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අතරමං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site