(මහින්ද නිශ්ශංක)
කොටුව සිට මහනුවර බලා අද පස්වරුවේදී පිටත්වීමට නියමිත දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හා දුම්රිය පාලම් පරීක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇති වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග පවසයි.
මේ නිසා දුම්රිය මහනුවර බලා පිටත්ව යාම බොහෝ වේලාවක් ගත විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
කොටුව දුම්රිය ස්ථානයේ 8 වෙනි වේදිකාවේ දි දෙදෙනා හොදටම ගහගෙන ඇති අතර පසුව දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් වහා මැදිහත් වී දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ප්‍රධාන නියාමක-පාලම් පරීක්ෂක හොදටම ගහගෙන
Shantha - Qatar Sunday, 15 October 2023 06:18 PM
අනේ බුදු මහත්තයෝ වර්ජනය කරන්න නම් එපා
Bamunuarachchi Sunday, 15 October 2023 06:51 PM
යකෝ රස්සාව ඉවර වෙලා පාරට ඇවිත් ගහගනිල්ල ගහ ගන්න බැරිනම් මරා ගනිල්ලා අපිට ප්‍රශ්නයක් නැහැ.
පුරවැසියෙක්.... Sunday, 15 October 2023 06:59 PM
වැඩ වර්ජනයක් වේද?
Sarath kumara Sunday, 15 October 2023 07:19 PM
දෙන්නාවම අස්කරන්න ඕනෑ... !
PATTA hora Sunday, 15 October 2023 08:57 PM
ස්ට්‍රයික් කරන්නේ නැතෙයි?
රට පෙරටMonday, 16 October 2023 02:27 PM
මාත් අහන්න හිටියෙ ඒකම තමයි