IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රිය නිළැදුම් සේවා අරමුදල ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

(යොහාන් භාසුර)

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් කීපදෙනෙක් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාව හැකි ඉක්මණින් යොමුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවයාට ලිඛිතව දැනුම්දී තිබේ.

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නේ යැයි කාලයක සිට පැමිණි ලැබුණ ද දුම්රිය බලධාරීන් එයට පියවර නොගැනීම නිසා දුම්රිය සේවකයන් අමාත්‍යවරයාට පැමිණිළි කර තිබේ.  



අදහස් (6)

දුම්රිය නිළැදුම් සේවා අරමුදල ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

මහී Monday, 10 April 2023 04:38 PM

කියන එක්කෙනාගේ මූනේ තෙල් බේරෙනවා. හොදට කාලා බීලා ඉන්න කෙනෙක් වගේ. එක දවසක්වත් බඩගින්නේ ඉඳලා නැතුව ඇති. පව් අසරණ මහජනතාව දුක් විඳිනවා.

:       3       3

ඉන්දික Monday, 10 April 2023 07:22 PM

නීති විරෝධිව මොවුන් ඉන්නේ GM මොවුන්ගෙන් ජරාව කාලාද කොහෙද? මොවුන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැ.. සාමාජිකයින්ගේ සල්ලි ගසා කනවා. ආණ්ඩුව වගේ තමයි ඇකෂන් නෑ. තව ටික දවසකින් මේක වැහිලා යයි...

:       0       5

මහේෂ් Monday, 10 April 2023 07:28 PM

හොරු. G M ජාරව කාලා මොවුන්ට විරුධව මුකුත් කරන්නේ නෑ. මොවුන් නීති විරෝධීව ඉන්නේ. පව් සාමාජිකයින්ගේ මුදල්...

:       0       4

thusharaindrajith Monday, 10 April 2023 09:22 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල ප්‍රමානයක් සාමාජීකත්වය දරණ සමිතියක් මෙය මෙහි නිලධාරින් දිමනා වශයෙන් මුදල ලබා ගැනිම ගැන පරික්ෂණයක් කිරිම ඉතා වැදගත්

:       0       0

තුෂාර Monday, 10 April 2023 09:26 PM

අනිවාර්යෙන් මුදල් භාවිතය පිලිබද සොයා බැලිය යුතුයි...එසේම මෙහි සේවය කල සේවකයින් ඉවත් කිරිම පිලිබද පරික්ෂා කල යුතුයි...

:       0       0

sam Tuesday, 11 April 2023 01:30 PM

අර මහා පරිමාන සිදු ලූණු හොරකමේ පරීක්ෂනය යට ඇරියා නේද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site