IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දුම්රිය නැතිව මගීහු අතරමං වෙති

(යොහාන් භාසුර)

ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 50 ක් පමණ ධාවනය වන බව සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් දුම්රිය රියදුරන්ට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් හෙට දිනය වන විට යථා තත්වයට පත්වනු ඇති බවත් ගාමිණී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීය.



අදහස් (2)

දුම්රිය නැතිව මගීහු අතරමං වෙති

Hasith Monday, 04 April 2022 11:59 AM

බොරු බයිලා ගහන්න එපා.. සාමාන්‍ය මිනිස්සුන්ට උදේ පාන්දර එන්න පුළුවන් නම්.. රියදුරන්ට මොකද බැරි..? මේ අය ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නෙමේ. තමන්ගේ බඩ වඩාගන්න කාලකණ්ණි.. ඔක්කොම පුද්ගලිකරණය කරන්න ඕනේ...

:       1       25

Nihal Monday, 04 April 2022 02:43 PM

දුම්රිය රියදුරන් කියන අයගෙන් බොහෝමයක් දූෂිතයි. උදේට සේවකයින් කාර්යාල වලට ගෙනත් දාලා දවල්ට ස්ට්‍රයික් කරනවා. මිනිස්සු කොළඹ අතරමං කරන්න. මිනිස්සු ඉන්න දුම්රිය වේදිකාවෙන් පිට නවත්තලා දාලා ගෙදර යනවා. හොර අතිකාල ගන්නවා ප්‍රධානින් බයකරලා. නොදුන්නොත් ස්ට්‍රයික්. දේශපාලුවන් වගේම හොරු

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site