IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්රිය ටිකට් විද්‍යුත් ක්‍රමයට

(අංජුල මහික වීරරත්න)

මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව කීය.



අදහස් (6)

දුම්රිය ටිකට් විද්‍යුත් ක්‍රමයට

sachith Monday, 08 July 2024 03:09 PM

කරන්න පුළුවන් නම් හොඳටම හොඳයි .කලිනුත් ඕවගේ ගොඩක් ව්‍යාපෘති ආවා.විශේහ්ස්‍යෙන්ම බස් වල ටිකට් විද්‍යුත් ක්‍රමයට දෙන එක

:       0       20

Saman Edirimuni Monday, 08 July 2024 03:10 PM

ඉතා හොදයි . ඉකමනින් සිදු කල යුතුයි .

:       0       20

Prabha Monday, 08 July 2024 03:10 PM

ඔක්කොටම කලින් පීලි පනින් නැතුව වෙලාවට දුවලා පෙන්නන්න .ඊට පස්සේ ඔය ලොකු වැඩ කරන්න පුළුවන්

:       6       22

Nandalal DE SILVA - FRANCE Monday, 08 July 2024 07:30 PM

ඒක හරිම කාලොචිත අදහසක්: " හොස්ස ලගින් මැස්ස ගියත්" වැඩ වර්ජනය කරන අපෙ දුම්රිය ස්ථාන වල නිකම් පඩි ගන්න අයට මෙය " ගැරඩියාට භූමිතෙල් වැදුන වගේ" අසුභ පුවතක් වගේ වෙන්න ඇති !!!

:       0       0

ranjith Monday, 08 July 2024 09:06 PM

ඉතුරු සල්ලි දෙන්නේ නැති එකට ටිකට් නොදෙන එකටයි හොද විසඳුමක්.විශේහ්ස්‍යෙන් CTB එකේ ආදායම සැලකිය යුතුලෙස වැඩි කරගන්න පුළුවන්.බොහෝ අවස්ථාවල ටිකට් දෙන්නේ නැහැ .මුදල් ගන්නවා පමණයි

:       0       0

sumith Tuesday, 09 July 2024 01:13 PM

ගාස්තු වැඩි වුණාට පස්සේ දුම්රිය අඩුපාඩු වැඩිවෙලා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site