IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කරයි

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය ගමන් වාර 11 ක් ඇතුළුව ගමන් වාර 40 කට ආසන්න සංඛ්‍යාවක් අද (10) දිනයේ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

● කොළඹ කොටුව සිට  බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

● කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

● මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

● මඩකලපුව බලා සවස  ධාවන වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

● පුත්තලම බලා ධාවනය වන කාර්යාල දුම්රිය 



අදහස් (1)

දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කරයි

prasanna Wednesday, 10 May 2023 08:44 PM

මුන්ගේ පඩි වහා අත් හිටවිය යුතුය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site