IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


දුම්රිය කලබලේ පහම ගෙදර

කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය 21 වැනිදා කලහකාරී ලෙස හැසිරෙමින් දේපලවලට හානි කළ බව කියන  දුම්රිය ආදේශක සේවකයින් පස් දෙනාගේ සේවය වහාම නතර කැර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු  ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් පැවසීය.

මොවුන් පස් දෙනාම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති.කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඔවුහු  ඇප මත මුදා හරිනු  ලැබ සිටිති.

 

 



අදහස් (0)

දුම්රිය කලබලේ පහම ගෙදර

චන්දන මල්ලවආච්චි Friday, 25 April 2014 03:06 PM

අනේ රටකට ගිය කළ. (ස)

:       0       0

කුසුම් Friday, 25 April 2014 03:19 PM

රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගන්න යයි කරන අරගල හේතුවෙන් බොහෝවිට අපහසු තාවයට පත්වෙන්නේ, මහජනතාවයි. එක සේවකයෙකු අවශ්‍ය තැනට සේවකයන් දහ දෙනෙකු සිටින රාජ්‍ය ආයතන වල සේවකයන් හට වැටුප් ගෙවන්නේ මහජන මුදලින් බව ඔය කියන රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට අමතක වී තිබීම තමයි අපට තිබෙන ගැටලුව. මොනයම් රාජ්‍ය ආයතනයක හෝ කිසියම් ගැටලුකාරී තත්වයක් තිබෙනවා නම්, එය තම පරිපාලනය හමුවේ විසඳ ගනු විනා, ඔබලාගේ වැටුප් සඳහා පුර්ණ දායකත්වය ලබාදෙන මහජනතාව අපහසු තාවයට පත් කිරීම කිසිවිටෙක අපට අනුමත කරන්න බැහැ. (දිල්)

:       0       0

අජිත් ප්‍රියන්ත Friday, 25 April 2014 03:24 PM

හොඳ තීන්දුවක්. ආදේශ කම්කරුවන් දැනගන්න ඕන ඉවසල පත්වීම ස්ථිර කරගන්න.ඔහෝම කාලයක් මටත් තිබුණා. ස්ථීර කරන්න නොගිය තැනක්, නොකරපු දෙයක් නැහැ. නමුත් ඔය වගේ බුරු වැව කරේ නැහැ. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 25 April 2014 03:57 PM

ගත්ත තීරණය සාදාරණ වුණාට එක දරුණු වැඩියි.මාසෙක දෙකක වැඩ තහනමකට ලක් කරන්න තිබුණේ.මන්ද රැකියා විරහිහව දරු පවුලක් රැකීමට මේ පස් දෙනාටම නොහැකිය,ඒකෙන් සිදු වන්නේ අයහපත් දරුණු පැත්ත හෙට මේ අය යොමු වීමයි.හැමෝටම මේ නිතිය නැත. (දිල්)

:       0       0

පියල් Saturday, 26 April 2014 01:46 AM

නීතිය හැමෝටම එක වගේ නම් හරිම හොදයි. ඒත් මට හිතෙන්නේ මේක සෙල්ලම් වැඩ වර්ජනයක් අනිත් එක මේක කරපු සේවකයනට දැන් ඒක මතක නැතිලු. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 26 April 2014 08:43 AM

එතකොට අර අහිංසක මගියාට තඩි බාපු පොලිස් කාරයින්ට මොකද කලේ? (නදී)

:       0       0

මාලක සිල්වා Saturday, 26 April 2014 09:01 AM

අදිකරණ තීරනයට් කලින් දඬුවම් දීම් වැරදියි. හැම තැනම ඔහොම කරන්න ගියොත් වැඩි දවස් නොගොස් අමාරුවේ වැටෙයි.(නදී)

:       0       0

හංසිකා Sunday, 27 April 2014 12:42 AM

පහම විතරයි ඉදලා තියෙන්නේ අනිත් අය නරඹන්නෝ.(නදී)

:       0       0

පෝල් Friday, 25 April 2014 11:40 AM

බොහොම හොඳයි. ආදර්ශමත් තීරණයක්. හැම දෙනාම දැනගත යුතුයි මේ රටේ තාම නීතියක් තියෙන බව. නීතිය කිසිම කෙනෙකුගේ අතට පත්විය යුතු නැත. (ස)

:       0       0

චමී Friday, 25 April 2014 12:07 PM

පොල් , නීතිය තියෙන්නේ මේ ගොල්ලොන්ට විතරයිනේ. (ස)

:       0       0

ලලිත් -එස්එල් Friday, 25 April 2014 12:54 PM

මහජන දේපල වනසන කිසිම කෙනෙකුට බුරුලක් දෙන්න හොඳ නැහැ. බොහොම හොඳ තීරණයක්. (ස)

:       0       0

දොන් Friday, 25 April 2014 12:55 PM

හොඳ තීරණයක්. (ස)

:       0       0

කමනි Friday, 25 April 2014 01:38 PM

හොද තීරණයක් . මේවගේ වැඩ කරන්න බලාගෙන ඉන්න කාටත් හොද පාඩමක් .(දිල්)

:       0       0

සමන් Friday, 25 April 2014 02:02 PM

අර හැමදාම ලිප්ටන් වටරවුමේ ඉන්න අය නේද මේ (දිල්)

:       0       0

සැමිසන් Friday, 25 April 2014 02:58 PM

අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කල්ලියටත් මේවගේම කරන්නකෝ...(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site