IMG-LOGO

දුම්රිය කොට උඩ

දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු අද (1) හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය. වවුනියාවේ සිට ආ යාල්දේවී දුම්රිය ද ගල්ගමුව දුම්රිය පොළ අසල නවත්වා දුම්රිය සේවකයන් ඉවත්ව යාමෙන් මගීහු දහස් ගණනක් අපහසුවට පත් වූහ.



අදහස් (0)

දුම්රිය කොට උඩ

dog Wednesday, 01 February 2012 04:54 PM

අපි අද ගෙදර න්නේ කොහොමද???

:       0       0

නාමල් Wednesday, 01 February 2012 04:58 PM

එලවන්න ඕන. මාස තුනක් පඩි නතර කරන්න ඕනේ

:       0       0

esha Wednesday, 01 February 2012 05:02 PM

අයියෝ... අපි යන්නෙ කෝමද????

:       0       0

h Wednesday, 01 February 2012 05:23 PM

අන්න නියමයි.. අපේ පෑත්තේ රේල් පාර හදනවානේ... කරන ස්ට්‍රයික් එකක් දෑම්ම කර ගන්න...

:       0       0

T. Wednesday, 01 February 2012 05:40 PM

දැන් කොහොමද අපි යන්නේ?

:       0       0

සුසන්ත Wednesday, 01 February 2012 08:32 PM

මේ වගේ නෙහොබිනා වැඩ වහාම නවත් වන්න ඕනේ...නැත්තම් අපට රටක් නැතිවෙයි....මෙහෙම හිතෙන හිතෙන වෙලාවට කට්ටිය ස්ට්‍රයික් කරල කොහොමද.....මේ ඔක්කෝටම බලා ගන්න තිබ්බා අපේ වීරෝධාර රණවිරුවන් මීට අවුරුදු දෙක තුනකට කළින් ස්ට්‍රයික් කලානම් ......නේද....?

:       0       0

w.w.s Wednesday, 01 February 2012 08:50 PM

මෙහෙම ගියෝත් කවදාවත් ‍රට පෙරට ගන්න ලැබෙන එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 211 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 102 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1712 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site