IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දුම්රිය ඉඩම් වගාවට දෙයි

(යොහාන් භාසුර)

දුම්රිය මාර්ග දෙපස ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වගාකිරීම සඳහා වසරක පදනම යටතේ ජනතාවට ලබාදීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම ඉඩම්වල කව්පි, මුංඇට සහ එළවළු ඇතුළු කෙටිකාලීන බෝග පමණක් වගාකිරීමට අවසර දෙන බව කී අමාත්‍ය ගුණවර්ධන මහතා ඒ සඳහා ඉතාමත් සුළු අයකිරීමක් කරන බව ද සඳහන් කළේය.

රට තුළ ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවේ යැයි පවතින අවධානම හේතුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වගා සංග්‍රාමයට සහයෝගය දැක්වීම සඳහා මෙම දුම්රිය ඉඩම් වගාව සඳහා ලබාදීමට තීරණට කළ බවත් ජනතාව ඉන් නිසි ප්‍රයෝජන ගනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කීය.  



අදහස් (2)

දුම්රිය ඉඩම් වගාවට දෙයි

Lalith M Tuesday, 21 June 2022 05:39 PM

රාජ්‍ය ඉඩම් ජඩයින්ට පැවරීමේ කුමන්ත්‍රණයක්...

:       0       5

Dewa Wednesday, 22 June 2022 05:35 AM

ඔය ඉඩම්වල තණකොළ වවල උම්බලම කාපල්ල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site