ඩෙංගු මදුරු කීටයන් බෝවන පරිදි රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තු වැඩ බිම පවත්වාගෙන ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද අධිකරණයට නොපැමිණි නිසා එහි යාන්ත‍්‍රික ඉංජිනේරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා වරෙන්තු නිකුත් කෙළේය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය ඉංජිනේරුවාට වරෙන්තු
ශා Monday, 30 January 2012 01:15 AM
තමුන් වැඩ කරන තැන පිරිසිදුව තියාගන්න බැරි අය කොහොමද දුම්රිය දෙපාර්තුමේන්තුව සංවර්ධනය කරන්නේ ?
sltk2004 Friday, 27 January 2012 03:54 PM
දුම්රිය වර්ජනයක් වෙයි වගේ..