IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය අනතුර වළකී පාලක අනතුරේ

කොටුව දුම්රිය පොළේ අටවැනි වේදිකාවේදී දුම්රිය දෙකක් එකට ගැටී සිදුවීමට ගිය අනතුරක් වැළකී ගියේය. එස්x11 ඉන්දීය ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් වේදිකාවේ නවතා තිබියදී අවිස්සාවේල්ල සිට ආ දුම්රියක්ද එම වේදිකාවට ඇතුළු කිරීමට සංඥා දී ඇත. රියැදුරා එය වළක්වාගෙන ඇත. සංඥාව දුන් පාලකගේ වැඩ තහනම් කැර ඇත.



අදහස් (0)

දුම්රිය අනතුර වළකී පාලක අනතුරේ

සපුමල් Thursday, 17 May 2012 08:08 PM

පාලකවරු ටික සටනට ගිහින් හෙට ඉදන් කෝච්චි නැති වෙයිද දන්නේ නෑ

:       0       0

ජගත් Friday, 18 May 2012 10:17 AM

පවුල් ප්‍රශ්නයක් තියෙන්න ඇති.

:       0       0

අලිබබා Thursday, 17 May 2012 09:03 PM

දැන් සිදුවෙන දේවල් ඔක්කොම කනපිට.

:       0       0

ප්‍රසන්ත Thursday, 17 May 2012 11:30 PM

හිතුවක්කාර කෝච්චි...කියනදේ අහන්නෙම නෑ....

:       0       0

රන්දුනු Friday, 18 May 2012 12:30 AM

වෙන කල්පනාවක ඉන්න ගමන් වැරදි සිග්නල් දාන අයට මේවා‍ හොද පාඩම්

:       0       0

රජිත් Friday, 18 May 2012 02:10 PM

පිස්සු කෝච්චි වැඩට ගත්තහම යකඩ කෝච්චි මල් පෝච්චි වගේ කුඩු වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       0

අලි ජේමිස් Thursday, 17 May 2012 06:27 PM

තව සතියකින් විතර කට්ටිය වැඩ වර්ජනයක් කරයි පාලකගේ වැඩ තහනම් කෙරුව කියල...

:       0       0

අමිල Thursday, 17 May 2012 06:41 PM

රියදුරුගේ සේවය පැසසිය යුතුයි

:       0       0

මෙරෙන්චි Thursday, 17 May 2012 06:55 PM

හරියටම හරි

:       0       0

චමල් Thursday, 17 May 2012 07:11 PM

නියාමකට නම් පවු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site