IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දොම්පේ ඇය වැයත් දිනන්න බැරි වේ

දොම්පේ ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය ප්‍රකාශය පළමු වරට ඡන්ද හයකින් අද පරාජය විය.

සභාපති මිලාන් ජයතිලක මහතා ඉදිරිපත් කළ අය වැයට පක්ෂව ඔහු ද ඇතුළුව සන්ධාන මන්ත්‍රීවරු අට දෙනෙක් ඡන්දය දුන්හ.

එජාප මන්ත්‍රීන් අට දෙනකු හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු සමග සන්ධාන මන්ත්‍රීවරු පස්දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.

 



අදහස් (0)

දොම්පේ ඇය වැයත් දිනන්න බැරි වේ

රොකී Wednesday, 18 December 2013 07:06 PM

අමිතා, ප්‍රජා තන්ත්‍රවාදය යටපත් වී පගා තන්ත්‍රවාදය මතුවුනේ අද ඊවේ නෙමෙයි. සමහර ප්‍රාදේශීය සභා සභාපතිලා මන්ත්‍රීලා කරන වැඩ පේනවා නේද? (නදී)

:       0       0

ජයවර්ධන Thursday, 19 December 2013 12:44 AM

හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා.එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයකියන්නේ (අ)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 05:05 AM

ඔය "පරාජය" වල් පිටුපස්සේ " මොන වගේ චින්තනයක්ද තියෙන්නේ? (නදී)

:       0       0

ගමගේ Thursday, 19 December 2013 06:59 AM

කොහොමද අපේ බියගම? (නදී)

:       0       0

අමිත Wednesday, 18 December 2013 04:22 PM

ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් අවස්ථාවාදි දේශපාලනය නැගී සිටින බවක් දැන් දැන් රටපුරා ඇතිවන බවක් පෙනෙනවා. මේ අවස්ථාවාදීන් ගේ සැබෑ වුවමනාව ජනතාවට සේවය කිරීමද නැතිනම් බල තන්හාවද යන්න මුළු රටම බලාගෙන සිටිනවා. පලාත් පාලන සභාපතිගේ අසාමාන්‍ය බලය අවම කොට මහජනතාවට යහපතක් වනසේ සැකසූ ව්‍යවස්ථාව උපසභාපති අයුතුලෙස යොදාගන්න බවක්ද මේ පෙනෙන්නේ ?(නදී)

:       0       0

මොහාන් Thursday, 19 December 2013 11:04 AM

මේ සභාපති වරක් අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත්තා නේද? මේ ප්‍රදේශයේ ඉඩම් වෙන්දේසි කරන සමාගම් වලට අනුමැතිය දීමට නම් එක ඉඩම් කොටසක් දිය යුතු වෙනවා. ඒක එක උදාහරණයක් පමණි. තව කොච්ච්ච්ර ක්‍රම තියෙනවද මුදල් උපයන. (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 05:23 PM

දිනන්න යන පාර කොයිබදෝ දෙම්පෙ අයට කියා දෙනවදෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site