IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුමින්ද සිල්වා වරද පිළිගන්න හදයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැමැත්ත පළ කළේය. ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේ දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීමට වරද පිළිගන්නා බවයි. ඒ අනූව නඩුව අ‍ප්‍රේල් 18 දක්වා කල් තැබිණි.

 

 



අදහස් (0)

දුමින්ද සිල්වා වරද පිළිගන්න හදයි

ආනන්ද ආර්. Friday, 11 March 2016 05:34 PM

පළාත් සභා ඡන්දෙටවත් නාමයෝජනා ලැබෙයි කියලා හිතිලද? අපි බලමුකෝ. (නි)

:       0       0

නන්ද Friday, 11 March 2016 04:56 AM

දුමින්ද මහත්තයා වැරදි කරන්නෙම නැති කෙනෙක් කියලා රටම දන්නවා. එහෙවු එකේ "වරද පිළිගන්නවා" කියන එක අපට නම් අදහාගන්නත් බැහැ. (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 11 March 2016 09:40 AM

දුමින්ද සිල්වා කියන්නේ පැරදුන රජයේ සිටි උගත් බෞද්ධ විනීත මහතෙක් , නමුත් ඔහුට අමතක වීමේ රෝගයක් තිබුන නිසා , වත්කම් හෙළි කරනට අමතක වන්නට ඇති , ඔහු ගැන අනුකම්පාවෙන් සලකා බලා උසාවියෙන් අවම දඬුවක් කරන්න , ඒ කියන්නේ අවුරුදු 10 කට 20 කට සිරේ දමා මුදල් අයකර ගන්න (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 11 March 2016 07:35 PM

දුමින්ද සිල්වා අවංක, රටට හිතැති තරුණ දේශපාලකයෙක්. (නි)

:       0       0

උපාලි Friday, 11 March 2016 05:07 AM

ඒකනේ නන්ද, රන් කඳක් වගේ ඉන්න මෙතුමා ඇයි දෙවියනේ වරද පිළිගෙන කිරි කළයට ගොම බින්දුවක් දාගත්තේ? කමක් නැහැ, එක්කෝ මේවා පොඩි ඒවානේ. (නි)

:       0       0

ජානක Friday, 11 March 2016 05:18 AM

අනේ ඉතින් නොදන්නා කම නිසා, නොදැනුවත් කම නිසා වෙච්ච අත්වැරැද්දක්. ඕකට දඩුවම් කරන්න එපා (ම)

:       0       0

නයන Friday, 11 March 2016 09:51 AM

දුමින්ද මහතය කුඩු පිලිබඳ වරදක් පිළිගෙන නෑනේ (බ)

:       0       0

මංජුල Friday, 11 March 2016 05:19 AM

ඔය වගේ අනෙත් වැරදිත් පිලිගත්තනම් ඉවරි නේ (කෞ)

:       0       0

ටානි Saturday, 12 March 2016 06:24 PM

එතුමා ගත්තේ නුවණක්කාර තීරණයක්. අපි එය අගය කරනවා. (නි)

:       0       0

වසන්ත ද සිල්වා Friday, 11 March 2016 06:04 AM

දුමින්ද සිල්වා කියන්නේ මැරයෙක් (බ)

:       0       0

අසංක සේනාරත්න Friday, 11 March 2016 06:13 AM

මතක නැති වෙන්න ඇති (බ)

:       0       0

ශශිකා Sunday, 13 March 2016 01:46 AM

තමන් වරදක් කර ඇත්නම් එය පිළිගැනීම උතුම් ගතියක්. ඔබ කරන දේ අපි අගය කරනවා. (නි)

:       0       0

රන්වල Friday, 11 March 2016 06:11 AM

එතකොට ඇයි අරගොල්ලෝ වරද පිළිගන්නේ නැත්තේ (බ)

:       0       0

චතුරි Friday, 11 March 2016 12:33 PM

තමන්නේ දන්නේ මුදල් රැස්කරපු විදිය කටක් ඇරලා කොහොමද කියන්නේ.? (ර)

:       0       0

අසංග Friday, 11 March 2016 07:54 AM

මෙයාට වත්කම් අමතක වුනේ නැත්තේ මොකද දන්නේ නෑ? (බ)

:       0       0

සඳුන් Friday, 11 March 2016 08:05 AM

ඔය මහා සයුරෙන් දිය බින්දුවක් පමණයි. ඒකවත් පිළිගන්න වෙන තරමට රට වෙනස් වුනා ඇති.(හේ)

:       0       0

චන්න බුවනක Friday, 11 March 2016 08:41 AM

ඔලුවේ ඔපරේෂන් එක කොහොමද දන්නේ නැහැ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 March 2016 08:33 AM

වත්මන් යහපාලනයට ජයවේවා ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site