IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුමින්ද සිල්වාට එතෙර ගොස් බෙහෙත් ගන්න අවසර

අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට   කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය.

ඔහු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරුය.

දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලැබීය.

 



අදහස් (0)

දුමින්ද සිල්වාට එතෙර ගොස් බෙහෙත් ගන්න අවසර

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:36 PM

සල්ලි තියෙනවනම් මේ රටේ මොනවද කොරන්න බැරී නේද ? දැන් ඉතින් පාර්ලිමේන්තු යන්නත් පුළුවන්. රට යන්නත් පුළුවන්.උසාවි යන්නත් පුළුවන්. හැබැයි දැන් විෂබීජ අවුලක් නැහැ නේද? (නි)

:       0       0

සනත් Monday, 15 July 2013 11:10 AM

මේකේ අවසාන වැකිය ලියන්න ඕනේ 'දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලෙබූ බව පවසයි කියලා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 July 2013 02:45 PM

ජනාධිපත් තුමනි, භාරත කියන්නේ සුදු රෙදි පොරවා ගත්ත බෝදිසත්වයෙක් නොවුනත් දුමින්ද ඒ සිද්දියේදී වැරදි කාරයෙක්ද? වෙඩි කෑවේ තමන් ගැන තිබුණු අදි තක්සේරුව නිසා. මෙවැනි අය තියාගන්න එකෙන් ඔබ තුමාට ලැබෙන ඡන්ද ටිකට වඩා මුළු ලංකාවේම ඡන්ද වලට ඒකෙන් වෙන බලපෑම ගොඩක් වැඩියි. මෙයාගේ කල්ක්රියව රට ඉදිරියේ නිරුවත් වෙලා ඉවරයි. මෙයා ඔබ තුමාගේ ඇගේ ගාපු අසූචි හෝදලා අරින්න බැහැ කවදාවත්. රටේ තරුණ පරපුර ළමා පරපුර ගැන අවංකව හිතනවානම් ඔබ තුමාගේ දරුවන්ට ඇත්තටම අදාරේනම් කරුණ කරලා මෙයාව ඔබතුමාගේ දේශපාලනෙන් අයින් කරන්න. කොලඹින් අඩු වෙන ඡන්ද ප්‍රමාණය වගේ සිය දහස් ගුණයක් අනෙත් ප්‍රදේශ වලින් ඔබ තුමාට ලැබේවි.(නදී)

:       0       0

සුදත් ශ්‍රී Monday, 15 July 2013 11:13 AM

පරිස්සමෙන් ගිහින් ඉන්න, එන්න එපා. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 15 July 2013 11:16 AM

නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේම විය යුතුයි නේද?(නදී)

:       0       0

අමිල Monday, 15 July 2013 11:20 AM

ඉක්මන් සුව ලැබේවා! ඒත් සුව වූ පසු හොද වැඩ පමණක් කිරීමට ඔබට ප්‍රඥාව පහල වේවා! (නි)

:       0       0

මේනක Monday, 15 July 2013 11:21 AM

වරුණ ,ඔයත් ආරක්ෂාවට ගියොත් හොඳයි නේද? (නි)

:       0       0

සදුනි Monday, 15 July 2013 02:54 PM

නීතිය සැමට සමානයි. කොයි රටේද ඒ?(නදී)

:       0       0

මහේෂ් Monday, 15 July 2013 11:26 AM

අන්තරේ කොල්ලා ඇතුලේ. මිනීමරුවෝ එළියේ. දැක්කද හිරුනිකා රටට ගිය කල. මෙහෙම රටකනේ මාත් ඉපදුනේ. දැන් නම් හරි අප්‍රියතාවයක් තියෙන්නේ ලංකාවේ ජිවත් වෙන්න. කිසිම හිරිකිතයක් නැතුව අපරාධකාරයෝ නිදැල්ලේ සිටිනවා.(නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 15 July 2013 11:29 AM

කොහොමත් දුමින්ද මහත්තයා ලංකාව දාලා යන්නේ නැහැ. (නි)

:       0       0

කෙවින් Monday, 15 July 2013 11:31 AM

මොහු ඔහුගේ ජීවිතයට කෙතරම් ආදරේද සියලුම දෙනා ඒවගේ තමන්ගේ ජීවිතවලට ආදරේ බව තේරුම් ගනිත්වා.(නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 15 July 2013 07:20 PM

බන්දුල පෙරේරා, හොද මිනිසුන්ට ගරහන්න එපා.දුමින්ද සිල්වා කියන්නේ රටට විශාල සේවයක් කරපු,යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නු,තරුණ පරම්පරාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන සහ කරමින් සිටින තරුණ දේශපාලක මහත්මයෙක්. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 15 July 2013 11:34 AM

ආපසු එන්න අමතක වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

නන්දන පනාගොඩ Monday, 15 July 2013 11:34 AM

දුමින්ද අසලින්ම ඉන්න බොඩි ගාඩුත් රට යනවද? (නි)

:       0       0

මර්සි ලංකා Monday, 15 July 2013 11:36 AM

ඔබගේ අමතක වීමට මේ සමගම ප්‍රතිකාරයක් කරගෙනම එන්න (නි)

:       0       0

අපි පර්ත් Monday, 15 July 2013 11:36 AM

පර්ත් වලට නම් එන්න එපා (නි)

:       0       0

ජයසිංහ Monday, 15 July 2013 11:40 AM

රටට මේ වගේ අයත් ඉන්න ඕනා. අහිංසක මිනිසුන්ට උදවු කරනවා වගේ පෙන්නගෙන අපරාද කරනවා.(නදී)

:       0       0

රෝහණ Monday, 15 July 2013 11:40 AM

අනේ ගිහින් එන්න. බිස්නස් ටිකකුත් කරගෙනම එන්නකෝ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 11:58 AM

මහේෂ්, ඕවා කියන්න අපේ ලංකාවේ ඉන්න ගල් මෝඩයන්ට.(නදී)

:       0       0

තිලක් Monday, 15 July 2013 12:00 PM

සින්ගප්පූරුවේ හිටිය අවුරුද්දට දැන් ලංකාවේ පොඩි හිගයක් ඇවිත්. ඉක්මනින්ම ගිහින් අරන් එන්නකෝ.පව් කුඩා දරුවෝ අඩ අඩ බලන් ඉන්නවා එනකල් (නි)

:       0       0

රෝහණ Monday, 15 July 2013 12:01 PM

කෝ මම අර කුඩු ..... ද කියපු එක දාලා නැහැනේ.(නදී)

:       0       0

උපාලි Monday, 15 July 2013 12:01 PM

අපරාදෙ අර ඔලුව ඇතුලේ තවමත් තියෙනවයි කිව්ව 'මෙව්ව එක' නම් අරන් දාන්න එපා. වටිනා කියන දේවල් ඔලුවට දාගන්න එක ලේසි නැහැනේ, අයින් කරන්න ලේසි වුනාට. (නි)

:       0       0

තිලක් Monday, 15 July 2013 12:02 PM

අන්තරේ කෙනා මෙහෙම ඇතුලේ ඉන්නේ, හිර බත් කන්නේ අපේ දරුවන්ට නිදහස් අධ්‍යායාපනයක් ඉතිරි කරලා දෙන්නනේ. (නි)

:       0       0

ටුආන් Monday, 15 July 2013 03:50 PM

බන්දුල මහතා නිවැරදියි (නි)

:       0       0

හරිත් Monday, 15 July 2013 04:05 PM

පඩි සහිත නිවාඩු වලට අපි ගෙවන්නම්. ඔයා හොඳ විනෝදයක් අරන් හෙමිහිට එන්න.(නදී)

:       0       0

රූපවති Tuesday, 16 July 2013 11:18 AM

ප්ලේන් එකේ යනකොට මහා මූහුටම පතබැවියන්....!!(අ)

:       0       0

චමි Monday, 15 July 2013 04:42 PM

ඇයි ලංකාවේ නැද්ද (අ)

:       0       0

රූපවතී Monday, 15 July 2013 01:11 PM

අර වාස්ටත් ඇයි ඔහොම නොකරන්නේ.? අපේ ජනාදිපති තුමත් මේ ප්‍රතිචාර කියවනවද දන්නේ නැහැ නේද? ඇයි අපේ රටට තවමත් දේශපාලුවන්ට උසාවියකුයි, මහජනතාවට උසාවියකුයි, වෙන් කරලා හැදුවේ නැත්තේ. නීති පොතත් ඒ ගමන්ම වෙන් කරන්න පුළුවන් නේද? (නදී)

:       0       0

කුමාර Tuesday, 16 July 2013 07:09 PM

එස්.බී . හිරේ යන්න කලින් කියපුවා හරි වගේ (නි)

:       0       0

සෞදි කොලුවා Monday, 15 July 2013 01:53 PM

අනේ කලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි ඉතින්... කොස් ගෙඩියට හිරේ දාපු රටේ මිනි මැරුම් චෝදනාවට රට යන්නත් දෙනවනේ.. (දී)

:       0       0

බුද්ධි Monday, 15 July 2013 02:11 PM

බෙහෙත් අරගන එහෙදීම පාවිච්චි කරලා එන්න අයියා. මෙහෙ අය‍ට ගේන්න එපා.(නදී)

:       0       0

රනිල් Monday, 15 July 2013 02:22 PM

මම හිතන්නේ මේ රටේ නිතිය පොඩි මිනිස්සුන්ට වෙනස්කම් කරනවා කියලා.මේක නරක ආදර්ශයක් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site