IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුමින්ද සිල්වාට ඇප

වසර තුනක වත්කම් හෙළි නොකළැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (13) ඇප මත මුදාහරිනු ලැබීය.

රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරිණි.

PKP_75543 PKP_7559 PKP_7554 PKP_7550

ජායාරූප - ප්‍රදීප් පතිරණ

(වීඩියෝ කසුන් පතිරණ)



අදහස් (0)

දුමින්ද සිල්වාට ඇප

කුමාර Wednesday, 13 January 2016 07:22 AM

මෙයාට නම් මුකුත් මතක නෑ. දැන් ඉන්නේ මුකුත් දන්නේ නැති දැනන් හිටියේ නැති කෙනෙක් වගේ (ම)

:       0       0

බොතේජු Wednesday, 13 January 2016 07:29 AM

ආපොයි මෙයා මෙපමණ දුප්පත්ද? ඇපය 10,000? (බ)

:       0       0

සිරි Wednesday, 13 January 2016 07:37 AM

කැළණි පාලම යටින් පොල් කෝම්බයක් ගිය තරම්වත් ගානක් නැතුව ඇති ඒ ඇප මුදල (බ)

:       0       0

වසන්ත Wednesday, 13 January 2016 10:21 PM

සත්‍ය කවදා හෝ ජයගනී (නි)

:       0       0

විමල් Wednesday, 13 January 2016 09:23 AM

එතකොට අර ප්‍රසිද්ධියේම මිනිසුන් මරපුව අහෝසි කම්ම වෙලා වගේ. අනේ මෙහෙමත් රටක්. යහ පාලනය නෙමේ මොන පාලනය ආවත් ඔහොම තමා. නමුත් කර්ම විපාක වලට අල්ලස් දීල බේරෙන්න හිතන්න එපා. දේව දුත සුත්‍රය කියවා තේරුම් ගත්තොත් හොඳයි. (බ)

:       0       0

ලාල් Wednesday, 13 January 2016 10:35 AM

අපිට දෙන්න සල්ලි කොහෙන්ද දන්නේ නෑ? (බ)

:       0       0

සෑම් Wednesday, 13 January 2016 05:18 AM

වෙච්ච දේවල් වල හැටියට ඕක මතක නැතිවෙන එක අහන්නත් දෙයක්ද ??(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site